පිරමීඩාකාර යෝජනා ක්රම වල ක්රියාකාරිත්වය වැලැක්වීම සඳහා 1988 අංක 30 දරන බැංකු පනත මගින් නීති ප්රතිපාදන සකස්කොට තිබුනද මේවන විට ශ්රී ලංකාව තුළ එවැනි ආයතන කිහිපයක් ක්රියාත්මකව ඇති බවට තොරතුරු හෙළිව තිබේ.
ලංකාවේ මහා පරිමාණයෙන් පවත්වාගෙන යන නීතිවිරෝධී පිරමීඩාකාර ව්යාපාර ලෙස ග්ලෝබල් ලයිෆ් ආයතනය...