german shepherd cross
විටමින් vetzyme stress , තව සිරප් එකක් දුන්නා පොඩි කලේ නම මතක නැ
පොඩි කලේ වෙනම මස් මලු එහෙම දුන්නා දැන් අපි කන ඒවම මස් මලු කලවම් කරලා දෙන්නේ තමයි කන්න කැමති
පැණිරස කන්න ආසයි වැඩිය දෙන්නේ නැ සිනි නිසා
කිම් කැකර් දෙයියා :giggle: :P
කක්කා දාපුවා එකතු කරලා සිලින්ඩරයකට දානවා...