ඒක නම් අැත්ත දවසක් මම කපුවගෙන් පිහිය ඉල්ලල තැඹිලි ගෙඩිය හිල් කරහම ඒ තැඹිලි වතුර ටිකක් උගේ අැඟට විසි උනා මූ මට බැන්න.හරියට මම හිතල කරා වගේ.පන්සල නිසා මුකුත් කරන්න ගියෙ නෑ නැත්නම් ඕකගෙ හොම්බ කඩනව මම කැරියා.මම නම් ඕවල යන්නෙ ගෙදර අනිත් උන් යන හින්ද...:angry: