ATM card hora Menna me p**ayawa adunanawada balapan

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    යකෝ වෙන රටවල ATM card ඵකකින් බඩු ගන්න කොට pin no ඵක ගහන ඵක අනිවාර්යයි.ලංකාවෙ ඒකත් හරිම ලේසියෙන් කරන්න පුළුවන්.ඵහෙම pin no ඵක ගහන්න තිබ්බනම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැනේ..:angry:.

    yZPpSut.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ල0කාවේ හාල්පාරු බැන්ක් වලින් 2 ස්ටෙප්ම් ඖතන්ටිකෙශන් එක දෙන්නෙහ් නැහ් රික්වෙස්ට් කරන්නහ් කන් එකටත් චාර්ජ් එකක් තියෙනවා
    හිගනම බැන්ක් හැත්තක් ඉන්නෙහ් ...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ල0කාවේ හාල්පාරු බැන්ක් වලින් 2 ස්ටෙප්ම් ඖතන්ටිකෙශන් එක දෙන්නෙහ් නැහ් රික්වෙස්ට් කරන්නහ් කන් එකටත් චාර්ජ් එකක් තියෙනවා
    හිගනම බැන්ක් හැත්තක් ඉන්නෙහ් ...

    නෙදකින් හුට්ටිගෙ පුතාලා..:angry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,679
    53,995
    113
    Colombo
    ල0කාවේ හාල්පාරු බැන්ක් වලින් 2 ස්ටෙප්ම් ඖතන්ටිකෙශන් එක දෙන්නෙහ් නැහ් රික්වෙස්ට් කරන්නහ් කන් එකටත් චාර්ජ් එකක් තියෙනවා
    හිගනම බැන්ක් හැත්තක් ඉන්නෙහ් ...

    ow bro.card eka tiyana onema kenek ta badu ganna puluwan :nerd::oo::dull:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    commercial only if the total amount exceeds 10,000 LKR

    සම්පත් උන් මාසෙකට 100-150ක් කැපුවා කියල මැසේජ්1ක් එනවා ෆෝන් එකට. මොන ලබ්බකට කපනවද මන්දා... ලොකු අවුලකුත් නෑ සෝමෙ මාමට ගැහුවනේ කියල් හිතහදාගන්නවා..
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,394
    113
    central bank rule ekak tiye aniwaryen card transaction walata sms alert enda one kiala.magenam podi ganak kapunath enawa card eke
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    ල0කාවේ හාල්පාරු බැන්ක් වලින් 2 ස්ටෙප්ම් ඖතන්ටිකෙශන් එක දෙන්නෙහ් නැහ් රික්වෙස්ට් කරන්නහ් කන් එකටත් චාර්ජ් එකක් තියෙනවා
    හිගනම බැන්ක් හැත්තක් ඉන්නෙහ් ...

    SMS Alert වලට තමයි ගානක් අමතරව ගන්නෙ
    ඒත් 2FA වලට අමතර ගානක් ගන්නෙ නැහැ නේද, කෝඩ් එක SMS එකෙන් ආවට 2FA වලට ගානක් කැපෙන්නෙ නැහැ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,529
    8,276
    113
    ATM card walata, online payment walata
    wenama account ekak hadala card ekak
    aran thiya ganillko ban mama wage. salli ganna ho
    payment ekak karanna ona unama main account eken
    transfer karagannawa. mara safe
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,711
    2,190
    113
    සතෙට හිදෙනකන්ම කාඩ් එක නැති වෙලා කියලා දන්නේ නැලු. මාර මිනිස්සු 🤔
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ATM card walata, online payment walata
    wenama account ekak hadala card ekak
    aran thiya ganillko ban mama wage. salli ganna ho
    payment ekak karanna ona unama main account eken
    transfer karagannawa. mara safe

    Great idea.:yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යකෝ වෙන රටවල ATM card ඵකකින් බඩු ගන්න කොට pin no ඵක ගහන ඵක අනිවාර්යයි.ලංකාවෙ ඒකත් හරිම ලේසියෙන් කරන්න පුළුවන්.ඵහෙම pin no ඵක ගහන්න තිබ්බනම් මේ වගේ දේවල් වෙන්නෙ නැහැනේ..:angry:.

    මම U.K වල ප්‍රොජෙක්ට් එකක් කරා එහේ පොස් සිස්ටම් එකකට PaymentSense Gateway එකක් Integrate කරා. ඒක ඉවර වුණයින් පස්සෙ එහේ ඒජනට් කෙනෙක් කෝල් කරල උංගෙ ටෙස්ට් කේස් වගයක් තිබ්බ ඒව ඔක්කොම හොඳට චෙක් කරල තමයි අපේ සිස්ටම් එකට ඇපෘවල් දුන්නෙ. අපේ සිස්ටම් එකේ අපි ඔය හැම වර්ගයකම කාඩ් එකට රෙස්පොන්ස් කරන විදියට හදල තියෙනව. ඒකෙ මචං Chip නැති Magnetic එක තියෙන කාඩ් එකක් දැම්මොත් විතරයි ස්ලිප් එක ඉෂූ කරන්නෙ කස්ටමර්ට සයින් කරන්න. හැබැයි ඒකෙදිත් තත්පර 60ක් කැෂියර්ට දෙනව සයින් එක වෙරිෆයි කරන්න. අපි ස්ක්‍රීන් එකට මැසේජ් එකක් දෙනව සයින් එක වෙරිෆයිද නැද්ද කියල. එයා No Press කළොත් ආයිත් රිවර්ස් වෙනව ට්‍රාන්සැක්ෂන් එක. ලංකාවෙ ඔය වගේ සීන් එකක් මම කවදාවත් දැකල නෑ මැග්නටික් කාඩ් වල.

    ඊට පස්සෙ එහේ චිප් කාඩ් වල පින් එක අනිවා කස්ටමර් ගහනවලු එතැන ඉඳගෙන. මම අර වෙරිෆයි කරන්න කෝල් කරපු ඒජන්ට්ගෙන් ඇහුව ලංකාවෙ පින් කාඩ් එකෙත් සයින් කරනව අපි ඇයි ඒහ් කියල. ඒ යකා පුදුම වෙලා මට කියනව එහෙම එකක් දන්නෙ නෑලු. එහේ නම් චිප් කාඩ් එකක් අනිවාර්යෙන් කස්ටමර් පින් එක ගහනවලු. මැග්නටික් කාඩ් එන්නෙ හරිම කලාතුරකින්ලු.

    ලංකාවෙ මොකද දන්නෙ නෑ මෙහෙම වෙලා තියෙන්නෙ. මොකක්හරි සිස්ටම් එකේ අවුලක් බං:confused::confused::confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SMS Alert වලට තමයි ගානක් අමතරව ගන්නෙ
    ඒත් 2FA වලට අමතර ගානක් ගන්නෙ නැහැ නේද, කෝඩ් එක SMS එකෙන් ආවට 2FA වලට ගානක් කැපෙන්නෙ නැහැ.
    2FA POS & Online International Transactions වලට වැඩ කරන්නෙ නෑ නේද මචං?