1. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    SLT කුකුලෙක්:dull: මගෙත් පරන එකක් තමා 2009 හෝ 10 ගත්තේ:eek:. උබගේ data pack එක මොකක්ද.
  2. rcccc

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    15 මොකද්ද සීන් එක:eek: මගේ බිල් හැදෙන්නේ 5 නේ බන්.
  3. rcccc

    පද පේළී - EK LYRICS THREAD PART 2

    දේවතාවන් සිතන දේවල්... දේවතාවන් සිතන දේවල් දිව්‍ය ලෝකෙන් මෙපිට එන්නෑ හිරු රැසින් හැම පිනි බිඳක්මත් දිලිසි දිලිසී අවදි වෙන්නෑ... දෛවයයි ඉරණමයි ජීවිතය සමඟින් රඟන රැඟුමක් දෝ... -ක්ලැරන්ස් විජේවර්ධන-
  4. rcccc

    Sinduwen Sinduwa

    මා තනියෙන් යන මේ මාවතේ ඔබදෝ කුමාරි පෙම් සිහිනයේ අසමි ඔබෙන් මා මේ රාත්‍රියේ ඔබේ ආදරේ මට හිමිදෝ ලඳේ...
  5. rcccc

    Supiri Poddooooooooooooo

    පට්ට මචන්.
  6. rcccc

    Sinduwen Sinduwa

    සඳවත වැසුනාවේ සළු පටකින් අහසට සිරි වැසුනා සේ වළාකුලක දැවටී ඔබ සඳවත සිඹිනෙමි මා දුරස් ව හිරු කුමාරා වේ ඔබ දැක පුබුදින නෙළුමකි හද මා ගේ නිකැලැල් පෙති විහිදා ඔබ රැස් උණුසුම විඳෙනෙමි මා ලොවකින් මිදී ඈතක හමුවී යදමින් නොබැඳී නිදහස් වී සළු පටකින් බෙදුනු දුර බිඳලන් ලඳුනේ සයුරෙන් වෙරළ මෙන්...
  7. rcccc

    Sinduwen Sinduwa

    යමන් බණ්ඩො වෙසක් බලන්න ගනින් බර බාගේ බඳින්න පාර දිගේ එළි බල බල මහ පාරේ හරි කලබල‍ යමන් බණ්ඩො වෙසක්...
  8. rcccc

    ඉලුමිනාටි

    මේක බලන්න මම වසඟ නොවෙමි
  9. rcccc

    ඉලුමිනාටි

    :lol:
  10. rcccc

    [IMG]

    [IMG]
  11. rcccc

    Sinduwen Sinduwa

    නාඹර ගොයමට රහස් කියාලා ලා හිරු හිනැහේ කිරණ ගලාලා දෑසේ පෙම්බර රහස ලියාලා නාරිලතා මා අමතනවා...
  12. rcccc

    ..::Football III::..

  13. rcccc

    ..::Football III::..

  14. rcccc

    ..::Football III::..

  15. rcccc

    ..::Football III::..

    XY9rA4qq97o

    No contents