1. aneasarayana

    කතරගම දෙයියොත් විකුණයි Breaking News

    මම නම් අහලා තියෙන්නේ කතරගම දෙවියෝ කියන්නේ මාහාසේන නම් ප්‍රාන්ත රජතුමා කියලා.කිරි වෙහර දැන් තියෙන ස්ථානය අවට කිහිරි වනයක් තිබ්බා කියලා කියවෙනවා.බුදුරදුන් වැඩම කරලා බණ කියපු ස්ථානයේ ගල් කණු අදටත් දකින්න තියෙනවා.ඒ වගේම මාහාසේන රජතුමාගේ පිළිමෙත් තියෙනවා ගල් වලින් හදපු.මේ විස්තරේ දොරමඬලාවට ආපු...
  2. aneasarayana

    Ayubowan Can you speak in English?

    :yes::yes:
  3. aneasarayana

    බඩ ගෙඩි​ය

    :yes::yes::yes:
  4. aneasarayana

    මට වැරදුනා මචන් ...!!

    Thanks machan. අපේ අය ගොඩක් කරන වැරැද්දක් තමයි මානසික පැත්තේ ලෙඩ ගණන් ගන්නේ නැති එක.ඒවා වැඩි උනාට පස්සේ ඔහේ කාටහරි බන්දලා දීලා අත පිහ දාගන්නවා.නැත්තම් ඔය එයාගේ හැටි ඉස්සර ඉදන් එහෙමයි කියනවා.සමහර දේවල් තියෙනවා නිය පොත්තෙන් කැඩුවේ නැති උනාම පොරවෙන් කපන්න වෙන.මට හොඳ විශ්වාසයක් තියෙනවා දොස්තරලා...
  5. aneasarayana

    Ban picme and uber උද්ඝෝෂණය

    සම්පුර්ණ ඇත්ත. uber එකෙත් සමහර එවුන් කතා කරලා අහනවා කොහෙටද යන්නේ කියලා.උන් පොඩි දුරවල් කොහොමත් යන්නේ නෑ.කලින් ආණ්ඩුවෙන් ඔය අවුරුදු 30 නීතිය ගේන්න ගියේ මොකද වෙන ක්ෂේත්‍ර වලින් වුර්තිය පුහුණුවක් ලබන අය අඩුයි.ඇයි හැම එකාම වෙන රස්සාවක් නැත්තම් ඕක තමා කරන්නේ.දැන් ලංකාවේ කොච්චර දේවල් ඉගෙන ගන්න...
  6. aneasarayana

    Ban picme and uber උද්ඝෝෂණය

    අනිවා මචන්. උන්ගේ සීන් වලට කැමති නැත්තම් පාරේ අඳුරන මනුස්සයෙක් එක්ක කතා කරත් පද හදනවා.
  7. aneasarayana

    මට වැරදුනා මචන් ...!!

    ප්‍රශ්ණ තමුන්ගේ නොවන තාක් කල් පිළිතුරු දාර්ශනිකයි.උඹ ඩිවෝස් වෙන්න කලින් කරන්න වැඩ කිහිපයක් තියෙනවා. 1.මේ දේ උඹ දැනටමත් දන්නවා ඇති සමහරවිට. කේන්ති යන රටාවක් තියෙනවද ?Oppositional defiant disorder කියන තත්වයද ?මේ වගේ අයට නම් ලොකු හේතු නැතුව කේන්ති යනවා.ලෙඩක් නිසා. 2.සඳමාලි ආගම ධර්මයට ලැදි...
  8. aneasarayana

    Ban picme and uber උද්ඝෝෂණය

    මට මතකයි මීටර් දානකොටත් ඕකුන් සෑහෙන්න බර බර දැම්මා මොකද මිනිස්සුන්ගේ මූණ බලන් ගණන් කියන්න බෑනේ.විදේශි කයන්ගෙන් අස්ප ගණන් ගන්නත් බෑනේ.අනික් එක ඔය පාක් වල එවුන්ට වෙන වැඩක් නෑ ලිඳ ළඟ සංගමය වගේ ඕප දූප හොය හොයා ඉන්නේ.ඒ අස්සේ මත්ද්‍රව්‍ය ,ගෑණු ඩීලුත් කරනවා සමහර එවුන්.ඒක තමයි ඔය රස්සාව ඔච්චර ජනප්‍රිය.
  9. aneasarayana

    වාහන තදබදයට විසඳුම් මෙන්න

    මම පවුද්ගලිකව අකමැති මනුස්සයෙක් හැබැයි මේ කියන දේ ගත යුත්තක් තියෙනවා. අනික් විසඳුම් කොහොම උනත් අර ශටල් බස් වැඩේ නියමෙට ගැලපෙනවා ලංකාවට.
  10. aneasarayana

    Ban picme and uber උද්ඝෝෂණය

    ඕකුන් ගැන කතා කරලා වැඩක් නෑ.මීටර් එන්න කලින් තනිකර මාෆියා එකක් තිබ්බේ.දැනුත් කියලා ලොකු වෙනසක් නෑ.පැට්‍රල් රුපියක් 5 වැඩි උනොත් උන්ගේ ගාන රුපියල් 50 වැඩි වෙනවා.
  11. aneasarayana

    ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ

    මේකනේ මචන් අපේ රට කෘෂිකර්මය මත පදනම් වෙච්ච රටක්. ඉතින් අවුරුදු දහස් ගාණක් තිස්සේ සoස්කෘතිය,කෑම බීම,ආගම ධර්මය වගේ දේවල් එක පිළිවෙලකට ආවා.පරදේශක්කාරයෝ ආපු නිසා තමයි මේවා ගොඩක් වෙනස් උනේ. ඉස්සර පවුල් වල ළමයි ගොඩක් හිටියා. ඒකට හේතු කිහිපයක් තිබ්බා. එකක් කෘෂිකර්ම වැඩවලට මිනිස් ශ්‍රමය අවශ්‍යයි අද...
  12. aneasarayana

    Kabaraya daana un wara.

    ඕක නිකන් ඕඩිකොලොන් බොනවා වගේ ඇති.
  13. aneasarayana

    කුජ දෝස

    :yes::yes:
  14. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ටිපර් කාරයෝ කියන්නේ සක්කිලිම සක්කිලි හැත්තක්.ඕකුන්ව අවුරුදු ගණන් හිරේ දාලා බලපත් අහෝසි කරන්න ඕනේ. gossiplanka අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් කාන්තාවක එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, සය හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා...
  15. aneasarayana

    ED නිසා මම මානසිකව වැටිලා ඉන්නේ

    ඕක මූට විතරක් නෙවේ ලංකාවේ කොල්ලෝ සැලකිය යුතු ප්‍රතිශතයකට තියෙන දෙයක්. කොහොම හරි කරලා දෙමව්පියෝ දෙන්නා කන්න දෙනවා පැලෙන්න.සල්ලිත් දෙනවා ඕන ඕන දේවල් කරන්න. ඉතින් හිතන්න දෙයක් ප්‍රශ්ණයක් නෑනේ. වැල ඇදීම ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනේ. ඒකනේ පිටරට කොල්ලෝ කෙල්ලන්ව අවුරුදු 15-16 පාට් ටය්ම් ජොබවල්වලට...
  16. aneasarayana

    Ban picme and uber උද්ඝෝෂණය

    සිරාවට. බලපන්කො ඕකුන්ගේ තියෙන කුහකකම. කීයක් හරි ඕකෙන් හොයා ගන්න එකාටත් වල කපන්න යන්නේ. පිටරටවලත් ඔය වගේ තිබ්බ ඒකාධිකාර නැවතුනා Uber ඇතුළු RideSharing කියන දේ ආපු නිසා. ඒකෙන් පාරිභෝගිකයාට සාධාරණයක් ඉටු වෙනවා වගේම එළවන අයටත් අමතර ගාණක් හම්බ වෙනවා.
  17. aneasarayana

    ලඟදී schengen වීසා දාපුකෙනෙක් ඉන්නවද?

    ඒක ලොකු කතාවක්. පොරට USA black mark එකක් තියෙනවා visa දාන්න ගිහිල්ලා.

    No contents