මේ සිද්දිය උනේ ඉස්කෝලේ 9-10 වසරේ වගේ. දවසක් මට ඉස්කෝලේ යන්න හිතුනෙම නෑ මොකක් හරි වෙයි කියලා. ඒත් මොකක් වෙයිද කියලා අවබෝධයක් නෑ.ඕනේ එකක් කියලා ගෙදරටත් කිව්වා අද ඉස්කෝලේ යන්න බෑ අමුත්තක් දැනෙනවා කියලා. ඒ කාලේ හිටපු ගෙදර කුස්සි දෙකක් තිබුනා. එලියේ එක පස්සේ හැදුවේ. හැබැයි ඒකේ තිබ්බේ ග්රිල්...