1. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    මට සිරාවටම එපා උනා බන්.රටේ මිනිස්සුන්ට එදිනෙදා වෙන්න පුළුවන් ප්‍රශ්නෙකෙට නීතී මෙච්චර ලිහිල්ද කියලා. ටිපරයා ගානක්වත් නැතුව හිටියේ ඒක තමා මොකද උගේ වාහනේට සීරිමක්වත් නෑ අපි නඩු යන්නෙත් නෑ. උ මිනිහෙක් යට කරන් ගියත් ඔච්චරනේ.
  2. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    අනේ ඉතින් බලපන් උඹේ යාළුවා හරි දේ කරලත් කාලේ සහ මුදල් ලක්ෂ ගාණකින් නාස්ති කරගෙන. මොකක්ද බන් මේ කැලෑ නීතිය ? ඕවා තියෙනකන් වැරදි කරපු එවුන්ටයි ඉන්සුරන්ස් කාරයන්ටයි ලෝයර්ස්ලටයි පට්ට ආතල් නේ බන්. මොන කරුම නීතියක්ද ඒක ?එළවපු එකා වරද පිළිගත්තානම් උන්ගේ ඉන්සුරන්ස් එකෙන් ඇයි සල්ලි ගෙවන්න බැරි ?
  3. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    මචන් ඒකම තමා මාත් කියන්නේ. මෙච්චර මේ රටේ අනතුරු වෙනවා හැබැයි වැරැද්ද කරන එකාව නිදහස් කරන්නනේ නීතිය හදලා තියෙන්නේ. මෙන්න මේවට තමා හරිනම් උද්ගෝෂණය කරන්න ඕනේ. අද රටේ ගොඩක් දෙනෙක් පාරේ වාහනයක් අරන් යනවා. හැබැයි නීතිය හරියට කවුරුත් දන්නෙත් නෑ. හප්ප හප්ප යන එවුන්ට පට්ට ආතල්.
  4. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353 මචන්ලා ඊයේ ට්‍රිපක් යනකොට වැලි ටිපර් කාරයෙක් බලු විදියට ඕවර්ටේක් කරලා මගේ යාළුවගේ කාරෙකේ පැත්තක්ම සීරුවා. වාහන දෙකටම ෆුල් ඉන්සුරන්ස් තියෙනවා. ටිපරයගේ එකට කතා කරාම ඒකෙන් වාහනේ හදා ගන්න නම් උසාවියෙන් ටිපර් කාරයා වරදකරු වෙන්න ඕනේලු. පස්සේ යාළුවගේ එකට...
  5. aneasarayana

    ඉඩම් ප්‍රශ්නයක්, උපදෙස් ඕනේ

    මේකත් කියවලා බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1581644
  6. aneasarayana

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    හීන පලාපල ගැන නූලක් තිබ්බා. ආතල් එකට වගේ බලන්න ඕනේ මොකද මේ දවස්වල අම්බානක හීන පේනවා.හොයලා දෙන්න පුලුවන්ද ?
  7. aneasarayana

    මුකුත් නොකියමි

    අපෝ කාලකන්ණි හැත්ත. මිනීමරපු කුඩ්ඩෝ වෙනුවෙන් කඩේ යනවා සල්ලි වලට
  8. aneasarayana

    නිශ්ශංක_සේනාධිපති

    :yes::yes::yes:දැන් ජෙපි වහල්ලු දුවගෙන ඇවිත් රෙප් කපයි
  9. aneasarayana

    පොත් බෙදා දිම හයවන අදියරෙ(2020) නිමාව....

    ඇස් වලට කඳුළු ආවා මචන්. බොහොම පින් මේ වැඩේට අපිවත් සහබාගි කරගත්තට.
  10. aneasarayana

    22+ wela yaluwanee

    rep 19+
  11. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep 19+
  12. aneasarayana

    කුරුල්ලෝ

    ඔය වැඩේ හොඳයි හැබැයි මෙහෙම පැත්තකුත් තියෙනවා. කුරුල්ලෝ නිදහස් කරන්න කරන්න තව එවුන්ව අල්ලනවා. කවදාවත් නවතින්නේ නෑ. දුප්පත් අසරණ කිහිප දෙනෙක්ට එදා වේල කන්න බඩු මල්ලක් , පොඩි ළමයින්ට පොත් පත් කිහිපයක් වගේ දෙන්න පුළුවන් නම් වැඩියත්ම හොඳයි.
  13. aneasarayana

    22+ wela yaluwanee

    rep 19+
  14. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep 19+
  15. aneasarayana

    Mitsubishi Pajero 1984 or Mahendra Scorpio 2011

    පළාත් සබා බඩු ඕනේ තරම් තියෙනවා . හැබැයි දැන් පරණ වැඩියි. මගේ යාළුවෙක් ගාව තිබ්බා . හොඳ පවර් එකක් තියෙනවා . 4 වීල් ආතල් එකත් ගන්න පුළුවන්.
  16. aneasarayana

    Rep Power 40+ [ Thank You ]

    rep 18++

    No contents