1. aneasarayana

    SLT එකේ අම්#%$%

    ඕකුන් හෙන සක්කිලි හැත්ත
  2. aneasarayana

    JVP ඔන්න_පටන්_අරන් උද්ඝෝෂණ රැල්ල

    හරියට හරි. බැරි වෙලාවත් ඕකුන්ගේ එකෙක් තුවාල උනොත් මැරුනොත් අර කුඹියෝ එකේ පෙන්නනවා වගේ ඕක තමා චන්දෙදි කියවන්නේ. උන්ට ඕන දේත් ඒකයි.
  3. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    උඹ කියන එකත් ඇත්ත. නීතිය පිළිපදින එකාට තමා ඔක්කොම නීති. අනික් එවුන්ට ඕන රෙද්දක්.
  4. aneasarayana

    JVP ඔන්න_පටන්_අරන් උද්ඝෝෂණ රැල්ල

    ඕකුන් මේ රටේ ඉන්න ලොකුම හෙණයක්. පට්ටම කුහකයෝ. බලපන් උද්ගෝෂණය කරන්න තැනක් දීලත් එතනට යන්නත් බැරි හැටි. කාලකන්ණි හැත්ත.
  5. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    උඹ කියන කතාව ඇත්ත. නමුත් මේ ක්‍රියාවලිය මීට වඩා සරල වෙන්න ඕනේ. මගේ පිටරට ඉන්න යාළුවා කිව්වේ ඒකයි. එළවපු එකා වැරැද්ද පිළිගන්නවානම් ඌ ඒක උගේ ඉන්සුරන්ස් එකට කියනවනම් ආයේ උසාවි ගානේ ගිහිල්ලා කියන්න අවශ්‍යතාවයක් නෑනේ. උන් මේ ක්‍රමය හදලා තියෙන්නේ බලු කමටමයි මොකද උන් දන්නවා ගොඩක් මිනිස්සු උසාවි ගානේ...
  6. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ශික් බලපන්. ඇඟේ ලේ ටික පිච්චෙනවනේ බන්. යකෝ කටු කාලා වාහන අරගෙන ඉන්සුරන්ස් දාලා මොකක් හරි උනාම උන් අපිට හිනත් වෙනවා.
  7. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    සිරාවට මචන් . බලපන්කෝ අරූ කෙලින්ම wrong side ඇවිල්ලනේ හප්පන්නේ. එතකොට ඌව වැරදි කාරයා කරන්න අපි බඩ ගාගෙන කාලේ නාස්ති කරගෙන ලෝයර්ලට ගෙවාගෙන උසාවි යන්න ඕනේ. මොන බම්බු නීතියක්ද ඒ?
  8. aneasarayana

    මෙන්න_අරූ_ඉවරයි

    :yes::yes:වැඩි හරියක් උන් අමු කුහකයොනේ.
  9. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ඒක තමා මචන්. මට තියෙන ගැටළුව තමයි වැරැද්ද කරපු කාලකන්නි හැත්තට කිසිම අවුලක් නෑ. අපි තමයි පරිප්පුව කන්න ඕනේ.
  10. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    අනිවා මචන්. මගේ යාළුවා කිව්ව විදියට ගොඩක් රටවල වෙන්නේ මෙහෙමයි. උන්ගෙත් අපේ වගේම 3rd පාටි සහ ෆුල් තියෙනවා. මේ වගේ කේස් එකක් උනාම හප්පපු එකාගෙ ඉන්සුරන්ස් එකේ details අරගෙන අපි කතා කරන්න ඕනේ.එතකොට උන් කියනවා උන්ගේ garage එකකට හරි අපි කැමති එකකට හරි දාලා කොටෙෂන් එකක් ගන්න කියලා. ඊට පස්සේ අපිට...
  11. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රමයේ බන්.වෙන රටවල්වල නම් අය කීරීම් කරන්නේ හප්පපු එකාගේ ඉන්සුරන්ස් එකෙන්ලු. එතකොට අපේ බෝනස් නැති වෙන්නේ නෑ.ඒ වගේම අපි රස්තියාදු වෙන්න ඕනෙත් නෑ වාහනේ හදන්න.
  12. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    මචන් මගේ තර්කෙත් ඕකමයි. මගේ රට ඉන්න යාළුවා කිව්වෙත් ඇයි අපේ අතේ වැරද්දක් නැතුව අපේ බෝනසුත් නැති කරගන්නේ? ඒ වගේම අපි රස්තියාදු වෙන්න ඕනේ අපේ වාහනේ හදා ගන්න. මොන රෙද්දේ නීතියක්ද ඒ?
  13. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    වැලි ටිපර් කාරයෝ මහ ජරා යක්කු බන්. උන්ගෙන් මොනා බලාපොරොත්තු වෙන්නද ? ඇතුලේ ඉන්න එකෙක් දෙන්නෙක් මැරුණත් ඔච්චරයි.
  14. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    ඔය වගේ වැඩ එංගලන්තේ ඉන්න ලංකාවේ එවුන් අම්බානක කරනවා කියලා මම අහලා තියෙනවා.
  15. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    හරියටම හරි සහෝ. මහ කාලකන්ණි යක්කු ඔය ඉන්සුරන්ස් කාරයෝ.
  16. aneasarayana

    ලංකාවේ වාහන රක්ෂණ වල සහ රටේ තියෙන කාලකන්ණ&#353

    වැඩක් නෑ බන් කතා කරලා. මේ ඔක්කොම සෙල්ලම් නීතියක් හරියට නැති නිසා.
  17. aneasarayana

    World's Fastest Cars:

    :love::love:

    No contents