:no::no::no: මචන් මෙහෙමයි ඔය ෆ්ලයිට් එක සිග්නල් ලොස්ට් වෙන්න කලින් අංශක 40ක් හරවල තියනවා, ඒත් එක්කම තමයි සිග්නල් නැතිවෙලා තියෙන්නේ, ප්ලේන් එකේ තව 5000 කිලෝමීටර් යන්න තෙලුත් තිබිල තියනවා, බඩු හරවද්දී කන්ට්රෝල් ටවර් එකෙන් අහන නිසා තමයි සිග්නල් ඕෆ් කලේ, මට හිතෙන්නේ මචන් ඔය ෆ්ලයිට් එක මැඩගස්කර්...