දම්මික පෙරේරා කියලා හෙළයෙක් ඉන්නවා. උ ජනාදිපතිවරෙනටත් ඉල්ලන්න ට්රයි කරා. ලොකු ටොක්ස් ගොඩක් දෙනවා ඉස්කොල ලමයි ඉස්සරහා, ලන්කාවෙ කොච්චියට හැප්පෙන අලි බෙරගන්නත් ටොක්ස් දුන්න. ආහ් මම කියන්න හැදුවෙ උ සුද්දාගෙන් සල්ලි අරන් සිරි ලන්කාවට සුද්දාගෙ හොස්පිටල් වලින් විසි කරන නරකාදි කසළ කන්ටෙනර් ලන්කාවට...