ඔය සෙල්ලම් නැ නෙ වියෙට්නාමෙ, චීනෙ, සින්ගපූරුවෙ.
උඹලා දන්නවාද, ඔය මුස්ලිම් සීන් වැඩි කාලෙ මම වියෙට්නාමෙ හිටිය 10-15 යේර්ස් වගෙ කාලයක්. ඔය මුස්ලිම් කේස් වැඩි වුන දවස් වල වගෙ වියෙට්නාමෙට ආව (උන් ප්රසිද්දියෙ එන්නෙ නෑ මුස්ලිම් මවුලවි කෙනෙක්, රැඩිකල් ටයිප්, මු 5 ස්ටාර් හොටෙල් එකක මීටින්ග් තියන්න...