මචන් ඇත්තටම කියනවා නම් මම නම් ඔය නොනගතය වෙලාවට නොකා නොබී ඉන්නේ නැහැ.
හැබැයි මචන් එහෙම නොකා නොබී ඒ නැකත් චාරිත්ර පිලිවලට කරන කෙනෙක්ට මම අපහාස කරන්නෙත් නැහැ උඹ වගේ.
ලංකාවට වැඩිය දියුණු රටක් චීනය. චීනයේත් ඒ රටට අවේනික අලුත් අවුරුද්දක් තියනවා. බටහිරින් ආපු සම්මත කැලැන්ඩරේට අනුව ජනවාරි පළවෙනිදා...