දියරකුස් ඇයි උඹ මේවට උත්තර නොදෙන්නේ? ඉහත කරුණු මට හිතෙන පලියට හදාගත්තු දේවල් නෙමෙයි. ත්රිපිටකයේ තිබෙන කරුණු. උඹ ත්රිපිටකයේ තියන බ්රහ්මජාල සුත්රය සම්පුර්ණයෙන්ම වැරදි විදිහටයි අර්ථකථනය කරලා තියෙන්නේ. උඹ කියන විදිහට
"නීති ශාස්ත්රය ,(සැත්) කටු ආයුධ කටු ආදිය යොදා කරන වෙදකම, ශල්යකර්මය, දරු...