1. Blair Solari

    කලින් බුදුවරු විසි ගාණක් හිටියා, බුදු හාමුදුරුවො පෙරුම් පිරුවා, පෙළහර පෑවා, අහසින් ගියා, දිව්‍යලෝක අපාය තියෙනවා වගේ බයිලා විශ්වාස කරන මී හරක්ට 🤣

    so consciousness just happened? matter එක පාරට conscious වුනා? ලිපිඩ් පටල හැදිලා, ඒවා ඇතුලේ ඉන්ද්‍රයිකා ඇහිරිලා මුලින්ම සිහිය බිහිවුනා. CNS එක තමයි සිහිය කියන්නේ? consciousness කියන එකට universally accepted definition එකක් නැහැ. Fundamentals of reality ගැන විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තවම...
  2. Blair Solari

    ජීවිතයේ අරමුණ | උදකූපම පුග්ගල සූත්‍රය

    තනියෙන් පුලුවන් බුදු, පසේබුදු වරුන්ට. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින්න සත්පුරුෂ ආශ්‍රය තියෙන්නම ඕනේ. නිවන, සසර ගැන සත්පුරුෂයන්ගෙන් ඇහුන නිසා තමයි අපි වුනත් නිවන/ සත්‍ය කියලා එකක් අද හොයන්නෙ. ඇහුන දේ තේරුම්ගන්න පුලුවන් වුනෙත් භාෂා ඥාණය තිබ්බ නිසා. ඒක ලැබුනේ දෙමාපියන්, ගුරුවරු නිසා.
  3. Blair Solari

    ජීවිතයේ අරමුණ | උදකූපම පුග්ගල සූත්‍රය

    වීඩීයෝ එකේ තියෙනවා සරල සිංහලෙන් පැහැදිලි කරලා. කැමතිනම් බලන්න.
  4. Blair Solari

    (18 +)

    up
  5. Blair Solari

    ජීවිතයේ අරමුණ | උදකූපම පුග්ගල සූත්‍රය

    මහණෙනි, ලෝකයෙහි විද්‍යාමාන වන්නා වූ ම මෙ උදකොපම පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්: මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් වරක් නිමග්න වූයේ (කිඳුනේ) නිමග්න (කිඳුනේ) ම වෙයි. මහණෙනි, මෙ ලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල සිටියේ (මතුවූයේ) වෙයි. මහණෙනි, මෙලොව්හි ඇතැම් පුද්ගලයෙක් ඉපිල වටා බලයි, අනුවිලොකන...
  6. Blair Solari

    Kabhi Yadon Mein Aau

  7. Blair Solari

    Maitree karanna puluwanda?

    මහා කල්ප 84 000 විතර ඉන්නත් පුලුවන් තරහ ගන්නැතුව. ඒත් තාවකාලිකයි. inevitably ආයේ තරහ යනවා. උබම සිහියෙන් ඉදලා බලපන්, එහෙම ඉන්න පුලුවන්ද කියලා.
  8. Blair Solari

    Maitree karanna puluwanda?

    තරහ යන්න පුළුවන් හැකියාව නැති වෙන්නැහැ මෛත්‍රියෙන් විතරක්. සංයෝජන ධර්ම දුරු වෙන්න ඕනේ. සංයෝජන ධර්ම දුරු වෙන්න ධර්මය දකින්න ඕනේ. ධර්මය දකින්න පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. බන අහන්න ඕනේ. නිතර තරහ යන කෙනෙක්ට ඒ ස්වභාවය නැති කරන්, පංච නීවරණ යටපත් කරන්න පුලුවන් විදිහක් තමයි මෛත්‍රි වඩන එක. ඕකම...
  9. Blair Solari

    Maitree karanna puluwanda?

    plus, පුරෝගන්න ඩේටා නිසා තමයි අහන ධර්මයක් හරි තේරුම් ගන්න පුලුවන් වෙලා තියෙන්නේ අද. data නැති වුනහම නිවන කියලද හිතන් ඉන්නේ? එහෙනම් අසඤ්ඤ තලවල නිවන් දැකලා ඉන්න ඕනේ. ඇත්ත ඇති සැටියෙන් දකින එකයි නිවන.
  10. Blair Solari

    Maitree karanna puluwanda?

    "මනාව අහන්න" ඕනේ එහෙම නොවෙන තැනට පත් වෙන්න උපනිශය වෙන්න.
  11. Blair Solari

    Maitree karanna puluwanda?

    "කථංසු ලබතේ පඤ්ඤං සුස්සුතන් ලබතේ පඤ්ඤං" පරප්‍රත්‍ය ගන්න පුලුවන් මට්ටමට ගුණාංග ටික හදාගෙන, හොයන්න. සෝවාන් වෙන වෙලාවට, වෙයි.
  12. Blair Solari

    Maitree karanna puluwanda?

    ඉවරයක් වෙනවා. රහත් වුන දවසක.
  13. Blair Solari

    Maitree karanna puluwanda?

    හොයන්නෙ, හම්බෙන්න බැහැ කියලා අවබෝධ කර ගන්න.
  14. Blair Solari

    Maitree karanna puluwanda?

    ඇහෙන දේවල් වලින් කම්පා වෙනවනම් තාම කළ යුත්ත කරලා ඉවර නැහැ. ඒ නිසා මැදිහත් වෙලා, ආර්යපර්යේශනයේ යෙදෙන්න.
  15. Blair Solari

    Maitree karanna puluwanda?

    සරල හෝ සංකීර්ණ වෙන්න පුලුවන් නිත්‍ය, ආත්ම, සුඛ සංඥාවෙන් මොනවහරි හම්බෙන නිසාමනේ.
  16. Blair Solari

    Maitree karanna puluwanda?

    කුසලය වැඩෙනවනම්, අකුසලය දුරු වෙනවනම්, ඒක තමයි වෙන්න ඕනේ ධර්මය ඇහෙද්දී. සාහිත්‍ය කතා කියන්න බැහැ, අපි දරන අදහස/ මතය එක්ක එකඟ වෙන්නේ නැහැ කියලා. ගුණාංග ටික අනිවාරෙන් වැදගත්. මැදිහත් වෙන එක.

    No contents