ලෝකය කොහොමත් fantasy යක් තමයි :lol:
සීලය ඕනේ වෙන්නේ සෝවාන් වෙන්න. චතුරාර්ය සත්යය දේශනාවක් අහන්, චතුරාර්ය සතය දැකලා, අවබෝධ කර ගන්න පුලුවන් වෙන්නේ පංච නීවරණ සමථ වෙලාවක.
කෙන කෙනාගේ ප්රඥාව අනුව සමහරුන්ට අහන ගමන් මාර්ගඵල ලබන්න පුලුවන්.
ගොඩක් අයට එහෙම බැ. එයාලා මුලින් සිල් වෘත රැකලා, සමාදන් වෙලා...