1. Blair Solari

    Maitree karanna puluwanda?

    බාහිය මහරහතන් වහන්සේගේ පෙර බව ටිකේ කතාව කියවලා බලන්න. වචන පද කිහිපයකින් රහත් වෙන්න පුලුවන් වුනේ ඒ කුසලයේ උපනිශයෙන් තමයි. අපිට පද හතරෙන් අවබෝධ නොවුන නිසාම තමයි විස්තර සහිතව පැහැදිලි කරපු ධර්ම පර්යාය අවශ්‍ය වෙන්නේ.
  2. Blair Solari

    Maitree karanna puluwanda?

    imho, එහෙමමයි කියන්න බැහැ. ධර්මය හොයන, ආර්යපර්යේශනයේ යෙදෙන කෙනාට හම්බෙන හැමදේම කමටහන් තමයි. කුසලය තමයි සම්පාදනය වෙන්නේ. තමන්ගේ ගුණාංග ටික හදාගෙන, ධර්මය හොයන්න. බන අහන්න. භාවනා කරන්න.
  3. Blair Solari

    Maitree karanna puluwanda?

    බුදුහාමුදුරුවෝ දේශනා කරේ එකම සත්‍යය තමයි, විවිධ විදිහට. හැබැයි දේශනා කරා කියලා අපි අල්ලන් ඉන්නේ චතුරාර්ය සත්‍යම නොවෙන්න පුලුවන්. හොදම දේ මැදිහත්ව, actively හොයන එක, එක තැනක නතර නොවී.
  4. Blair Solari

    Harima rasnei ban

    හැම දේම නිවනට උපනිශය වෙනවා, ධර්මය උවමනාවෙන් හොයන කෙනෙක්ට. 1 ඔව්. 2 imho, මූලික අවබෝධය කියලා කොටස් විදිහට/ ටික ටික අවබෝධ වෙන්නැහැ. අවබෝධ වෙනවනම්, ධර්මය අවබෝධ වෙලා මාර්ගඵල ලබනවා. ඒත් හැමදේම උපනිශය වෙනවා කවදා හරි අවබෝධය කරා යන්න. ඒ නිසා, ඔව්, පොත් කියවන එක උපකාර වෙනවා. හම්බෙන හැමදේම මැදිහත්ව...
  5. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    බය කියන්නෙත් එක කෙලේසයක්. කෙලෙස් වලට මූලික වෙන්නේ ලෝබ, දෝස, මෝහ. බය වෙන්නෙත් කෙලෙස් නිසා, බය නැතුව බෝම්බ පුපුරගන්න පුලුවන් වෙන්නෙත් කෙලෙස් නිසා. https://pitaka.lk/books/keles-1500/index.html සමහර විට මන් උත්සහ කරන්නෙත් දියුණු වෙන්න, වෙන්න පුලුවන්. දියුණුව කියලා අදහස් කරන්නේ ලෞකික දියුණුවක්...
  6. Blair Solari

    Maitree karanna puluwanda?

    භාවනා පහාතබ්බ කියලා අදහස් කරන්නේ කාමරාගය, පටිඝය ද? ඇයි, භාවනා කරන ගමන්, පංච නීවරණ යටපත් වෙච්ච උපචාර සමාධි මට්ටමක ඉදන්, අහපු චතුරාර්ය සත්‍ය දේශනයක් නුවණින් විමසලා මාර්ගඵල ලබන්න බැරිද? imho, භාවනා කරන එක හොඳයි සහ උපනිශයයි ධර්මය අවබෝධ කර ගන්න.
  7. Blair Solari

    Harima rasnei ban

    පරප්‍රත්‍ය කියලා එකක් තියෙනවා ශාසනය ඇතුලේ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පෘථග්ජන කෙනෙක්ට අවබෝධ වෙන්නනම්, චතුරාර්ය සත්‍ය අන්තර්ගත දේශනයක් ඇහෙන්න/ දකින්න ඕනේ. චතුරාර්ය සත්‍ය තව කෙනෙක්ට පෙන්නලා දෙන්න පුලුවන් වෙන්නේ මාර්ගඵල ලාබී උතුමෙක්ට. ඕක එලියෙන් බලලා මනින්න බැහැ පෘථග්ජන කෙනෙක්ට කොහොමත්. මාර්ගඵල ලබපු...
  8. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    බෝම්බ පුපුරගන්නෙත් මොකක් හරි දෙයක් බලාපොරොත්තුවෙන්නේ. ලෝබය, ද්වේශය, මෝහයම තමයි.
  9. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    බය වෙන්නේ තමන්ගේ කෙලෙස් නිසාම තමයි. අනිත් අය නිසා නෙමෙයි.
  10. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    අවිද්‍යාව කියන එකෙන් මිදෙන්න බැහැ මොනවහරි දෙයක් කරලා. හැබැයි කරන දේවල් අවිද්‍යාවෙන් මිදෙන්න උපනිශය වෙන්නැහැ කියලා කියන්නත් බැහැ. බන අහන්න කියන්නේ ඒක තමයි. හරියට දැක්කොත් තමයි සතිපට්ඨානය වැඩෙන්නේ, imho.
  11. Blair Solari

    මෛත්‍රී භාවනාවෙන් නිවන් දකිමු!

    සසර කොට වෙනවනම් වෙන්නේ කුසලය නිසා තමයි. දික් වෙනවා කියලා එකක් නැහැ. අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ඉන්න සත්වයාගේ සසර අවසානයක් පේන තෙක් මානෙක නැහැ කියලානම් කියන්න පුලුවන්. "මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත්...
  12. Blair Solari

    Maitree karanna puluwanda?

    හරියටම කරන්න පුලුවන් රහතන් වහන්සේට. එතනින් පල්ලෙහා අයට මග වැඩෙන්නේ. චේතෝවිමුක්තිය කියලා පෙන්නන්නේ නිවන තමයි, imho. like, යන්න පුලුවන් පාරක් වගේ.
  13. Blair Solari

    Maitree karanna puluwanda?

    උත්තරේ ප්‍රශ්නේ තියෙනවා. අනාත්ම බව සංකල්පෙකින් අල්ලන්න බැහැ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයිනම් නිවනනේ. නිත්ය, ආත්ම, සුඛව අල්ලන් මේක අන්තයක්, මේක මගේ නෙමෙයිනම්.. කියන කතා සසර. ------ Post added on 1775880258 @Emios මේ වීඩීයෝ එක බලන්න ඉවර වෙනකන්. ------ Post added on 1775880413
  14. Blair Solari

    Maitree karanna puluwanda?

    මොනවහරි නිත්‍ය දෙයක් හම්බෙනවනම්, හම්බෙන්න පුලුවන්, ඒක ගැන සංකල්ප ගොඩනගන්න පුලුවන් මොනවා නිසාද?
  15. Blair Solari

    Maitree karanna puluwanda?

    සිත දූෂණය වෙන්නේ මොනවගෙන්ද සහ ඒවා නැත්තම්? ඔය පෙන්නන්නෙත් රහතන් වහන්සේගේ ස්වභාවය, imho.
  16. Blair Solari

    Maitree karanna puluwanda?

    **චේතෝවිමුක්තිය/ චිත්ත විමුක්තිය** කියන්නේ මොකක්ද කියලා හෙව්වනම් ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබෙයි. වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං. භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ. යානි කානිචි භික්ඛවේ ඕපධිකානි පුඤ්ඤකිරියවත්ථූනි...
  17. Blair Solari

    Hwmonitor hacked!

    up
  18. Blair Solari

    English ඉගෙන ගන්න හොඳ channel එකක්

    up වයිෆ් එක්ක ගෙදරදී English වලින්ම කතා කරන්න.
  19. Blair Solari

    Harima rasnei ban

    බන අහන්න.

    No contents