බල්ලො මරල හරි මල්ලට පුරවන්නේ..........
සල්ලි නිසා මිනිසත්කම යටවෙන්නේ.......
කාටත් වැඩක් නැති පල් හොරු දැන් ඉන්නේ.......
නීතිය තියෙන්නෙ ඇස් නැති නංගි අතේ......
මිනිසත් කමේ වටිනාකම අහක දමා......
මිලකින් මැනල අවියෙන් හැමදේ විසඳා.....
කාටත් මොකෝ ඇයි ඒ අපේ කවුද එයා......
අම්මට නැතිවුනේ අම්මගෙ චූටි...