නැහැ බන් හදිස්සියට පැය 12න් ණයක් ගන්න සීන් එකක්
මමත් ඒකෙන් තමා දැන ගත්තෙ එහෙම ණය දෙන බවක්වත්
ඔය සීන් එක තියෙන්නෙ බන් සයිට් එක අයිති එකා සල්ලි හොයන හැටි මට කියන්නෙ නැහැ නෙ
ඒක නිසා ඉරෝෂාන්ද හිරෝෂාන්ද කවුද ඇහුවම මම කිව්වෙ කොහෙන් හරි ලෝන් සීන් එකක් වෙන්න ඇති කියලා
මගෙන් ඒක අහන එක ගොන් කමක්, මොකද මම...