මචන් උඹ දාපු ලින්ක් එකටම පොඩ්ඩක් පලයන්
ඒකේ මෙහෙ කියනවා
බොරුවට කෑ ගහන්න කලින් පොඩ්ඩක් කියෝපන් මචන්
උන් දාලා තියෙන්නෙ පේපල් එකේ $20,000 ලිමිට් එකක් තියෙනවා කියලා
මට කිසිම එකෙක් $20,000ක් එවන්නෙ නැහැ නෙ
අනික උන්ම කියනවා කාඩ් එකෙනුත් චාජ් බෑක් කරන්න පුළුවන් කියලා
අර ඔෆිෂියල් ලින්ක් ටික කියෝපන්...