මේක ඉතාම හොඳ පියවරක්. නමුත් පොලීසිය බලය පාවිච්චි කරන ආකාරයේ බරපතල ගැටලුවක් තිබෙනවා. මේ පර්ශන ගැන විවෘතව බලන්න ඕනේ. යම් නීතියම රාමුවක් මේකට හදන්න ඕනේ. Public Indecency හා Public Display of Affection පිලිඹඳ ලංකාවට උචිත වන ආකාරයට නීති ගේන්න ඕනේ. එතකොට තරැණ අයගේ හැසිරීම යම් ආකාරයක පාලනයකට ගේන්න...