1. leeroxxroxx

    දවස් 22න් Rs. 46000+ Adf.ly එකෙන්

    ඔව්. ඕකත් එක්ක CPAgrip වගේ දාලා බලන්න. Daily $10-20 වත් එයි.
  2. leeroxxroxx

    දවස් 22න් Rs. 46000+ Adf.ly එකෙන්

    මාත් ඉස්සර කරලා තියෙනවා Ebooks, Softwares වල ලින්ක්ස් තමයි ෂෝර්ට් කරලා දැම්මේ. :yes:
  3. leeroxxroxx

    ඕනෑම භාශාවක් මාස 3කින් ඉගන ගන්න

    මැලේ කෙල්ලෙක්.
  4. leeroxxroxx

    ඩිප්‍රෙශන් වලට බෙහෙත් ගන්න හොද ඩොක්ටර් කෙනෙක් හොයලදීපල්ලා

    ගොඩක් අය අහලා තිබ්බා කිසි වැඩක් කරගන්න අසාවක් නෑ එක වැඩක් එක දිගට කරන්න බෑ එකට මොකක්ද කරන්නේ කියලා. මමත් ඔය වගේම ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. මම fulltime trade කරන කෙනෙක් විදියට වැඩ කරගෙන යද්දි තමා මට මේක උනේ. අපි එක දිගට වැඩ කරනකොට සහ අපේ මනසට ලැබෙන පීඩනයත් එක්ක අපිට depression කියන දේ හැදෙනවා ඒක...
  5. leeroxxroxx

    කෝපි කඩේ අලුත් වෙලා 🙂

    සුවදා ඉන්නවා. දමයන්ත පෙරේරා කියලා FB එකේ සර්ව් කරපන්. ලගදි ලොක්කි කියලා ඩ්‍රාමා එකක් ගියා පොර ඒකේ හාමුගෙ චරිතෙ කලා.
  6. leeroxxroxx

    කෝපි කඩේ අලුත් වෙලා 🙂

    මේක හොදට කරන්න පුළුවන්. මුන් නාගන්නවා 🤦
  7. leeroxxroxx

    සර්පයින් ගෙන් බෙරෙන බූට්ස්

    වතුරෙන්, කුඩල්ලන්ගෙන් , සර්පයන්ගෙන් ආරක්ෂා වෙන්න මෙන්න විසදුම. :angry::angry: Waterproof Fishing Boots :yes: Waterproof Fishing Boots :yes: Waterproof Fishing Boots :yes:
  8. leeroxxroxx

    9 ශ්‍රේණියේ සිසුවෙකුට සරසවි වරම් ලබයි

    කඩවත ප්‍රදේශයෙන් වයස අවුරුදු 14 දී 2021 – උසස් පෙළ විභාගයට පෙනී සිට සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් සිසුවෙකු ගැන පුවතක් වාර්තා වුණා. මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් දෙව්ම් සනහස් රණසිංහ නැමති මෙම සිසුවා වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක්...

    No contents