විලිලජ්ජාවයි. මං මෙහෙම එව්වත් ශෙයා කරලද :sorry::sorry::lol::lol::lol:
එදා ගෝඨාභය විශ්වාස කලා වගේම මෙදා අනුරව විශ්වාස කරනවා. :yes:
මම මේ පාර ජාතික ජන බලවේගයට චන්දෙ දෙන්නේ සහෝදරවරුණි.
:yes::yes::yes:
කොහොමත් මේ පාර 69 ලක්ෂෙන් ලක්ෂ 60ක් විතර දෙන්නේ මාලිමාවට තමයි. එහෙමයි 60-65% මාලිමාවට එන්නේ...