1. thomian

    Dan tika tika gahagannawa

    wadak na ban.. sinhalu satana pawa denwa dawas 3n :lol:
  2. thomian

    Dan tika tika gahagannawa

    ලඟදීම එකෙක් දෙකෙන්ක් ඉවර වෙනවා
  3. thomian

    Dan tika tika gahagannawa

    බිම දාගෙන ගහගන්නවා :baffled:
  4. thomian

    දැන් ස' ට රිදෙයි

  5. thomian

    ඒ පාර පෙට්‍රල් නෑ

    සෑහෙන්න කාලයක් මේ වගේ depression හැදෙන නිවුස් අහන්න දකින්න ලැබෙයි බන් :dull:
  6. thomian

    Dan tikak form wela

    ඩ්‍රයිව් කරද්දී එහෙම හොඳට වෙනස දැනෙනවා බන් දැන් නම්.. සිංහලු මේ ලෝකේ සිහියකින් නෙවෙයි යන්නේ..පිස්සුවෙන් වගේ හිතපන්කෝ දැන් මේ සිලින්ඩරේ පොලවේ ගහපු එකා අපහු ගෙදර එද්දී උට වෙට්ටුවක් එහෙම දැම්මොත්.. යට කරලා මරල දාවී :baffled:
  7. thomian

    යූඑන් පී සජබ කදවුරට නායකත්වය දිය යුත්තේ කවුද?

    රනිල්ට ඇරෙන්න ඔය අම්බරුවෝ ටික කන්ට්‍රෝල් කරන්න බෑ මේ ලිස්ට් එකේ ඉන්න එකෙක්ටවත් :D
  8. thomian

    මෙරට ආර්ථිකය ගොඩදැමිය හැකි එකම පුද්ගලයා ,

    මූ මේ බැසිල්ට බනින්නේ සිරාවට නෙවෙයි කියල බන් මට හිතෙන්නේ.. බලපන් බනිද්දි මුනේ තියෙන්නේ පෙනුම.. script එක කියවගෙන යනවා වගේ.. මහතීර් ආපහු මිනිස්සු අන්දන්න රඟපනවා වගේ :lol:
  9. thomian

    බැසිලා කෙලිනවා ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ගැනි

    අපේ රටේ විපක්ෂෙ... :lol: ගෝටා එලෙව්වට පස්සේ රට හදනවා ෂුවර් :rofl:
  10. thomian

    වැඩි වැටුප් ඉල්ලා උපාධිධාරීන් ලක්ෂයක් හෙට අසනීප නිවාඩු

    නෝර්වේ වලවත් නැතුව ඇති මෙච්චර සංවර්දන නිලදාරිලා
  11. thomian

    කෝ විපක්ශෙ?

    :baffled::lol::baffled: යහපාලනේ ඇවිල්ලා රාජපක්ෂලා ගේ හොරකම් අල්ලනකම් බලන් හිටිය වගේ :lol: ගෝටාභය ඇවිල්ලා මහබැංකු හොරු.. බෝම්බ කාරයෝ අල්ලනකම් බලන් හිටියා වගේ :lol: පවු බන් සිලාංකිකයෝ :(
  12. thomian

    Umma

  13. thomian

    මුන්ව ගෙදර යවන්න

    ඔව්.. දැන් හැම එකාම කියන්නේ මුන් එලවන්න ඕන කියලා..ඊලඟ ප්ලෑන් එක මොකක් ද ? :confused:
  14. thomian

    ආන්ඩුවට බනින උන් මෙකෙ බැනපල්ලා .... කාලකන්නි හැත්ත බැරි නන් දාලා යන්න ඔනි

    දෙපැත්තේම හොරු ටික කොහොමහරි මාරුවෙන් මාරුවට පාර්ලිමේන්තු යන එක ? :yes:
  15. thomian

    ගුවන් ප්‍රවේශ පත්‍රවල මිල ද ඉහළට

    අද සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ම ගුවන් ප්‍රවේශ පත්‍රවල ද මිල ගණන් ඉහළ දමා තිබෙනවා. ඒ පැවති මිලට වඩා සියයට විසි හතකින්. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළා. Source
  16. thomian

    IOC තෙල් මිල ඉහලට

    තාම දැනෙන්න පටන් ගත්තේ නෑ බන් :dull: අප්‍රේල් වගේ වෙද්දී කොහොම තියෙයි ද :(

    No contents