1. thomian

    අලියා ලෙෆ්ට්

  2. thomian

    Gas prices to be increased

    අන්න අරුන්දිකයත් ආපහු අරගෙනලු.. :) රෂියන් දන්නා එකෙක් නැද්ද මේ වෙලාවෙම පුටින් ගෙන් ගේම ඉල්ලන්න .. :oo:
  3. thomian

    යුරෝපයේ විශාලම න්‍යෂ්ටික බලාගාරයට ප්‍රහාරයක්

    යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන යුක්රේනයේ සපොරිෂියා බලාගාරය රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ගිනිගැනීමට ලක් වී තිබෙනවා. Read more
  4. thomian

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    Gas prices in Europe smash previous day’s record Energy costs surge to an all-time high on Ukraine-related supply fears European prices for natural gas spiked to nearly $2,280 per 1,000 cubic meters on Thursday for the first time in market history, as Russia’s military offensive in Ukraine...
  5. thomian

    Don't Act Like An OLD INFANT!

    We seem to be cursed with responsibility for our own destiny - DR JP
  6. thomian

    තෙල් පෝලිමේ කිරිබත් දන්සැල

    ගොං ආතල් නම් ගන්නවා. :dull: දැන් මුන් ටික ඊලග පාර ගිහින් හොඳ නායකයෙක් පත් කරාවි. :rofl:
  7. thomian

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    රුසියාව පරදිනවා.. හේතුව >>>>>>>>> උන්ගේ ඔක්කොම රහස් ලියවිලි ලංකාවේ ගොසිප් සයිට් වල දාල..:(
  8. thomian

    රශියා ගහන්න පටන් ගත්ත නේද ??? අප්ඩේට් කරන්නම් විටින් විට වැදගත් දේවල් වලින්

    දැන් යුක්රෙනේ ද රුසියාවට ගහන්නේ ? :confused: මීඩියා වල යන විදියට සිකුරාදා වගේ වෙද්දී රුසියාවේ පාලනේ සම්පුර්ණෙන් යුක්රෙනේ අල්ලාගනී වගේ :yes:
  9. thomian

    Surprise for Putin? 🤔

    පුටින් ල යුද්දේ නැවැත්තුවත් අපේ උන් නවත්තන්නේ නෑ.. නියුක් කරන ලෙවල් එකටම කරගෙන යනවා :yes:
  10. thomian

    යුක්රේන් උන් බොරු තුවාල පෙන්නා අතේ මාට්ටු වෙය්

    මේ නාඩගම් බලල එපා වෙලා පුටින් මුන් ඔක්කොම නියුක් කරලා දාවි.. :(

    No contents