1. KDH

    උබලට මෙයාව මතක ද?

    ඔය නගර සභා මගුල් වගේද සමරිසි මගුල් .. කොටා ඒවි ඊලග පාර්ලිමේන්තුවට ඒකත් හෝදලා යන්න
  2. KDH

    Construction කොම්පැනි....

    උඹේ කොටාට කිව්වා නම් වැලි කොට්ට වලින් වැඩේ ගොඩ දාගන්න තිබුනා ..🤌🤣
  3. KDH

    හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය අත්හිටුවයි..🔴🔴⚡

    මේක හිරු එඑකේ කිව්වොත් උන්ට ආයි කේස් අදියි 🤌🤌
  4. KDH

    හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය අත්හිටුවයි..🔴🔴⚡

    මදැයි අද්යාපන ප්‍රතිසංස්කරණ කොරා .. දැන් මේකත් හෝදන්න කොටා පාර්ලිමේන්තු එන්න එපැයි 🤌🤣
  5. KDH

    වසරේ අවසාන කෙඳිරිය!

    අඩු වියදම් ඇළ වේලි බැදීමේ පාඨමාලාව 🤌🤣
  6. KDH

    110 වෙනි වෙඩිල්ල නාගොඩ රෝහලේ දී 🤌

    තියයි කියලා හිතුවට මෙහෙම තියයි කියලා හිතුවේ නෑ 🤌🤣
  7. KDH

    Gay වෙබ් අඩවියක් Grade 7 පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කරලා.

    මුන් රට විතරක් නෙවි ළමයි ටිකත් විනාශ කරලා යන්නේ 🤌
  8. KDH

    වසරේ අවසාන කෙඳිරිය!

    වේල්ල බදින්න වැලි කියුබ් කීයක් යනවද? නිවැරදි පිළිතුරට කැඩුණු මාලිමාවක් ..🤌🤣
  9. KDH

    උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?

    ඔය පාස්කු එකට සම්බන්ධ හැමෝම අප්‍රේල් වල කොටා හෙළි කරා උඹලට මතක නැද්ද ? දැන් හැමෝම හිරේ ඉන්නේ ..🤌🤣

    No contents