1. KDH

    උඹල තාමත් හිතනවද පාස්කු ප්‍රහාරය කරේ දේශපලුවෙක් කියල?

    රාජපක්ෂලා සම්බන්ධයි කියන ෆයිල් අනුර ලග තියේ .. ඒ ටිකත් අරුගේ ජපන් සහතිකේ වගේ ..🤌🤣
  2. KDH

    වසරේ ආවර් ජනා

    රට කෙසේවෙතත් ජෙප්පෝ පොහොසත් ..🤌🤣
  3. KDH

    බීමත් රියදුරන් අල්ලන පොලිසියේ පුදුම ක්‍රමයක් - රියදුරා සුපිරි ගේමක් ඉල්ලපු හැටි මෙන්න

    රංවල බීලද කියලා හොයපු ක්‍රමේ තමා හොදම .. හැබැයි ඒක වැඩ කරන්නේ ජෙපි මන්ත්‍රිලට විතරයි ..🤌🤣
  4. KDH

    ආණ්ඩු පෙරලියක්? රනිල් නව ජනපති?

    දැන් ඉතින් මේ රෙද්ද හෝදන්නත් කොටා පාර්ලිමේන්තු එන්න එපැයි 🤌🤣
  5. KDH

    කවුද බන් ඇත්තටම ආණ්ඩු කරන්නෙ? 🤔🤔

    බලු කෙදිරිලි 🤌🤣
  6. KDH

    දවසේ වෙඩිල්ල - Mega Thread

    ගංවතුර නිසා නැවතිලා තිබුනා .. දැන් අපායේ interval ඉවරයි .. 🤌🤣
  7. KDH

    ටියුෂන් කාරයෝ හෙන ගහන්න වගේ වන්ඩි බස්සනවනේ

    ලපයා වගේ වෙයන් .. ජනාධිපති වෙන්න ඇහැකි ..🤌🤣
  8. KDH

    ගංවතුර අස්සේ ගණිකා වෘත්තිය ගැසට් කරලා 🫦🤌

    වැඩ ටික ගානට යටින් යනවා 🤌🤣
  9. KDH

    ජනපති පාර්ලිමෙන්තු එයි... සිරසේ හාහා වැස්සක් වැටෙයි

    කෝ බං අර ලපයා උස්සන් ආපු ෆයිල් ගොඩ ? නීතිය සැමට සමානයි කියලත් කිව්වා.. 🤌🤣
  10. KDH

    ගංවතුර අස්සේ ගණිකා වෘත්තිය ගැසට් කරලා 🫦🤌

    මේ ගෑනිගේ හැටි 🤌🤌
  11. KDH

    ජනපති පාර්ලිමෙන්තු එයි... සිරසේ හාහා වැස්සක් වැටෙයි

    හොරු ඔක්කොම හිරේ දැම්මා නේද ලපයා ?
  12. KDH

    යාපනේ තිස්ස විහාරය නීතිවිරෝධියි 😲😲😲

    උතුරු නැගෙනහිර පන්සල් ඔක්කොම නීතිවිරෝධී ද?

    No contents