1. thusitharhm

    Dialog Ads - Popup Block

    මටත් ඔහොම උනා බන්. දැන් කී පාරක්ද? ඔහොම එක පාරක් බිලෙනුත් අඩු කරා ඒත් ඒලග මාසෙත් ඒකම උනා. එපා වෙලා ඉන්නෙ. :sorry: පරන ඒව බම්ප් කරන නෑ දැන් නවත්ත්වලා ඉන්නෙ :D
  2. thusitharhm

    බලපු අමුතුම වැල?

    :rofl: මයෙ පන ඔයා දැන් බැදලා ඇත් වෙලා අපෙන් :sorry:
  3. thusitharhm

    Dialog Ads - Popup Block

    :yes::D
  4. thusitharhm

    Dialog Ads - Popup Block

    downloading............ :cool:
  5. thusitharhm

    Dialog Ads - Popup Block

    නෑ ඒක නෙවෙයි මචන්. මාත් මොබිටෙල් ඒත් නෙට් යන්නෙ ඩයලොග්.
  6. thusitharhm

    Dialog Ads - Popup Block

    ලොල් මන් 8-10 පාරක් අරන් අත ඇරල ඉන්නෙ. කෙයා සෙන්ටර් ගියත් උන් දන් නෑ කියනවා. :no:
  7. thusitharhm

    Dialog Ads - Popup Block

    නාකිය මයෙ බෝටුවෙමයි. එදා ගෘඋප් එකෙ තෝ ඕක කීව නේද? මටත් ඕකමයි වෙල තියෙනෙන් මන් දැන් 8 පාරකට වඩ ගත්ත. හැමදාම මාසෙ අන්තිමට 600-700 ඇඩ් වෙනවා .කම්ප්ලේන් කර කෙයාර් සෙන්ටර් ගිය ා.හැමදේම කරා. unsubscribe kකරන්න කීවම කරනවා ඒ කරලා ආයෙ subscribe karanawaa. එතකොට මාසෙට 2-3 පාරක් ඔහොම උනාම අර මාසෙට එකා...
  8. thusitharhm

    Dialog Ads - Popup Block

    12+
  9. thusitharhm

    Dialog Ads - Popup Block

    :dull: opera වලට pop-up සේන් එක් නැද්ද? මන් එක පාරක් pop-up block එකක් දැම්ම ඒ පාර වෙබ් සියිට්ස් වල (open dialog box) එකත් වැඩ නැතිව ගියා. ඔපෙරා වල විශේශ මොකද
  10. thusitharhm

    Dialog Ads - Popup Block

    meken serama oya seen block wenawada ban :dull:
  11. thusitharhm

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    එන කේඇසී අපි ඔයාව නග්ගලා ගන්නම්. :rofl: නෑ මිනිහෝ මානසිකත්වෙ මන් කීව් :baffled:
  12. thusitharhm

    Dialog Ads - Popup Block

    මචන්ලා කවුරු හරි දන්නවද Dialog වලින් එන Pop-up Messages (Ads) Block කරන වි දිය.එ කියන්නෙ අර එන්නෙ game mania, my Tv, ඕව මේව එකී නොකී එක එක අයිටම් දිනවතා සතිපතා මාස්පතා active වෙලා මාසෙ බිලට දන්නෙම නැතිව එකතු වෙන එව්වා. අන්න ඕව block කරන විදියක් දවසක් මට Dialog එකෙන් කීව Browser >> Setting >>...
  13. thusitharhm

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    චන්දිමාල්ට මන්දපෝෂණය හැදුනේ ඒකයි එහෙනම් :frown:
  14. thusitharhm

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    අසරණයා බඩඉරිගු විකුනලා ඇවිත් ටිකට් ගන්නෙ :(
  15. thusitharhm

    බලපු අමුතුම වැල?

    සුදු මල්ලි :love:
  16. thusitharhm

    උකුලේ තියන් ගහන්න හොඳ මෙව්වා එකක් කියහල්&#3517

    කොල්ලෝ ඩීල් කරනවා. graphic දන්න මල්ලිලාට තමයි වැඩි ඉල්ලුම :P
  17. thusitharhm

    උකුලේ තියන් ගහන්න හොඳ මෙව්වා එකක් කියහල්&#3517

    Acer එක හොදයි කුකුලෝ :) 189 තියනවද තොට. එච්චර තියනවා නම් මැක් එකක් ගනින්කො :baffled:
  18. thusitharhm

    උකුලේ තියන් ගහන්න හොඳ මෙව්වා එකක් කියහල්&#3517

    මල්ලි ඉල්ලන් කන්නයි යන්නෙ. ඔයාට ප්‍රදාන පාලක මැදිරිය පෙන්වන්න ටිකක් හවස් වෙලා අඩ ගැහුවොත් දෙපාරක් හිතල යන්න. :baffled:

    No contents