ප්රියන්තා සේනානායක මහත්මිය විසින් රචිත හෙළ කෘෂි ඉතිහාසය යන පොතින් උපුටා ගන්නා ලද්දකි.(පිටු අංක 65-75)
සාම්ප්රදායික වී වර්ග එදවස වගාකල බද්ධ වූ වැව් තාක්ෂණයට අනුකූලව, කාල පරාස පරිසරයත් සමඟ වෙනස් වීම අනුව බෙදී තිබුණි. ඇල් වී වර්ග, දැල් වී වර්ග, මා වී වර්ග, හීනටි වර්ග ආදී වශයෙනි. මෙම වී...