මමත් ඉස්කෝලේ කාලේ උබ වගේ තමයි... කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලලා කතා කරන්න පුරුදු වෙන්න .. අනික රිලැක්ස් එකේ කතා කරන්න පුරුදු වෙන්න ඕනා ..මං උසස් පෙළ දවස් වල කෙල්ල්ක්ගෙන් ඔහොම අහන්න ගියා...මම සුදුමැලි වෙලා ගැහි ගැහි ඒ කෙල්ලගෙන් ඇහුවේ ...කෙල්ලනම් සෙට් උනේ නැහැ...පස්සේ ඉතිං ක්රමේ අල්ල ගත්තා... :)