1. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    කෙල්ලෙක්ට ට්‍රයි ඇත්තට්ම බන් කෙල්ලෙක්ට ට්‍රයි කරන්න හිතෙනවා මටත් දැන් එපාවෙලා බන් ඉන්නේ මට විශේෂයෙන් කෙල්ලෝ ගැන කැමැත්තක් නෑ බන් ඒත් නිකන් රිලේශන්ශිප් එකක් හදන් බලන්න හිතෙනවා බන්
  2. tupac97

    Periods wenna parakku nam mokadda karnana pulwuan

    ඊලඟ පීරියඩ් එකට බෙල් එක ගහපුවාම ටීච ඉන්නවාද කියලා බලලා ශේප් එකේ පැන ගනින් ඇතුලට
  3. tupac97

    Prashnayak

    ලෝකේ වටේ ඇවිඳින එක උඹේ ආසාව වගේ වාහන අරන් ගෙවල් හදන එක උන්ගේ ආසාව, ඉතින් උන් ලෝන් අරන් හරි ඒක කරනවා
  4. tupac97

    අනේ බන් :(

    Hikz
  5. tupac97

    අනේ බන් :(

    :(
  6. tupac97

    අනේ බන් :(

    Wikara kiyanna epa ban :(
  7. tupac97

    අනේ බන් :(

    :( bump
  8. tupac97

    අනේ බන් :(

    හ්ම්ම්ම් ඒකත් ඇත්ත, පුළුවන්නම් පින් කරලා මන් වෙනුවෙන් ප්‍රාර්තනා කරපන්
  9. tupac97

    අනේ බන් :(

    අද ඌ ඇවිත් ගියා ් ඌ ගත්ත කෝල් වල ඕඩියෝ රෙකෝර්ඩ් තියාගෙන මන් හැම වෙලේම අහනවා, ඒ සුවඳත් ලඟ තියා ගන්න ක්‍රමයක් තිබ්බා නම් :(
  10. tupac97

    Lanka Bell Internet Slow

    රනිල්ගේ ෆ්‍රී වයිෆයි වලින් වරෙන්
  11. tupac97

    කොහෙවත් ගියේ නෑ

    වනයත් ඉවරයි
  12. tupac97

    කොහෙවත් ගියේ නෑ

    ඉතින් නම්බරෙ දීලා ට්‍රයි කරපන්කෝ, මට එහෙම බෑ නේ
  13. tupac97

    කොහෙවත් ගියේ නෑ

    උඹත් කෙල්ලෙක්ට එහෙම කරපන්
  14. tupac97

    කොහෙවත් ගියේ නෑ

    ඒ ඉතින් උඹට නේ මට එහෙම නෑ
  15. tupac97

    කොහෙවත් ගියේ නෑ

    එහෙම නෑ බන් පට්ට ලස්සනයි සමහර එවුන් අමතක කරන්න බෑ
  16. tupac97

    Gay test

    Was there anything except the spider-man??
  17. tupac97

    කොහෙවත් ගියේ නෑ

    කොහෙවත් ගියේ නෑ පෝයට කොහෙවත් ගියේ නෑ, ඕවාගේ ඉන්න ලස්සන කොල්ලෝ දැකලා ගෙදර ඇවිත් දවස් ගානක් හිත හිත දුක් විඳින්න බෑ :(
  18. tupac97

    පාරවල් වලට කොටි නම්

    පාරවල් වලට කොටි නම්

    No contents