1. tupac97

    කලර්ස් වැඩියි

    අර දෙවෙනි ඉනිම එක එහෙම පට්ටෙට ශූට් කරලා තියෙනවා හැබැයි කලර්ස් බලහන්කෝ පට්ට වැඩියි
  2. tupac97

    කලර්ස් වැඩියි

    ඔය සීන් එකමයි මාත් හිතන්නේ
  3. tupac97

    කලර්ස් වැඩියි

    කැමරා සීන් එකක් කියලයි මට හිතෙන්නේ
  4. tupac97

    කලර්ස් වැඩියි

    ලංකාවේ ෆිල්ම්ස් වල, ටෙලි නාට්‍ය වල කලර්ස් වැඩියි කියලා හිතෙන්නැද්ද බන් ? හොලිවුඩ් වල ඒවාගේ එහෙම අමුතු වින්ටේජ් ගතියක් තියෙනවා ඇයි ලංකාවේ එහෙම හදන්න බැරි??
  5. tupac97

    මේ TV එක හොදයි ද බන්

    හයිසෙන්ස් නම් ගන්න දෙන්න එපා හතුරෙකුටවත්
  6. tupac97

    නා ගත්තා නේද සෑර්??

    :sorry::sorry::sorry:
  7. tupac97

    නා ගත්තා නේද සෑර්??

    අනේ මන්දා මුන්දැත්
  8. tupac97

    නා ගත්තා නේද සෑර්??

    නා ගත්තා නේද සෑර්?? සිරිලංකා නිදහස් පක්ෂේ කියන කටු ඔටුන්න හිසේ දාගෙන නා ගත්තා නේද සෑර්? දෙනකොට හිතන් ඉන්නැති "දැන් ඉතින් ජනාධිපතිත් මම මහින්දායාගේ පක්ෂේ නායකයත් මම දැන් ඔක්කොම මගේ" කියලා අනේ ඉතින් උන්දැ කර ගත්තු දෙයක්, ඔය මහින්දලා ගහන ගේම් වලින් බේරිලා ඉන්න කුලියටවත් කවුරුත් ගත්තොත් නරකද?
  9. tupac97

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    මටත් හිතෙන්නේ මේක තමයි වෙන්නේ
  10. tupac97

    මේ TV එක හොදයි ද බන්

    යකෝ තෝ JVC ගැන අහලා නැඩ්ඩ?
  11. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    මන් යනවා බන් යන්න කොහේඑ හරි
  12. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    මට එහෙම ඉරිසාවක් නෑ ඒත් මන් කැමති කොල්ලෝ උන්ගේ කෙල්ලොත් එක්ක ඉන්නකොට මට නම් ජීවිතේම එපා වෙනවා
  13. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    ආදරයක් කැමැත්තක් නැතිව කොහොමද බන් එහෙම ඉන්නේ?
  14. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    මොළේ පෑදිලාද දන්නෑ බන් මට වෙන කරන්න දෙයක් නෑ :(
  15. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    මන් මොකක්ද බන් කරන්නේඒඑ
  16. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    ඇයි බන් ඒ??
  17. tupac97

    කෙල්ලෙක්ට ට්‍රයි

    එහෙම එවුන්ට නම් කොහොමත් ආස නෑ

    No contents