හොර පොල් කඩන එව්න් නම් ශාපයක් මගේ ඉඩමෙත් හොරෙන් කඩනවා අල්ලපු අහල පහල ඉඩම්වලත් හොරෙන් කඩනනවා දන්න අදුනන නෑදෑ ඥාති හිතවත් අයගෙත් ඉඩම්වලත් හොරපොල් කඩනවා පුදුම කාලකන්නි හැත්තක්.
පොල් කඩවගන්න හොයාගන්න එකෙත් නෑ කුලී වැඩක් කරගන්න හොයා ගන්න එකෙක් නෑ නිකං බුදිය බුදිය ඉන්න පුදුම කම්මැලි හොර හැත්තක් මේකේ...