අරගල සක්කිලි කරපු විනාශේ ප්රතිපල තමයි මේ. ගෙවල් ගිනිතිබ්බා, දේපොල විනාශ කලා ,ගල්ගහලා කඩලා බිදලා දැම්මා, මිලියන් ගනන් වටිනා හෝටල් ,වාහන ගිනි තිබ්බා. වයසක මිනිස්සුන්ට ගහලා මහපාරේ නිරුවත් කලා ,පොලු මුගුරු වලින් ගහලා මහදවල් මිනිස්සු මරාදැම්මා. අතඩංගුවට ගත්තම එවලෙම ඇප දුන්නා 🤮 🤮
අච්චර ආදර්ශයක් දීලා...