මෙම ඡායාරූප 3 දෙස හොදින් බලන්න.
මෙහි වම් පස ඇති ඡායාරූපය Aljazeera මාධ්ය ජාලය වෙතින් වන අතර සිරකරුවෙකුගේ හිසට තුවක්කුවක් එල්ල කරගෙන සිටින ආකාරයක් ඉන් නිරූපනය වේ.
දකුණු පස ඇති ඡායාරූපය FOX News වෙතිනි.බිම වැටී සිටින සෙබලෙකුට තවත් සෙබලෙකු ජලය ලබා දෙන ආකාරයක් ඉන් නිරූපනය වේ.
මැද ඇත්තේ ඡායාරූපයේ...