Aljazeera VS FOX News

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    316724_279332692105915_193218727383979_740503_1700533892_n.jpg

    මෙම ඡායාරූප 3 දෙස හොදින් බලන්න.
    මෙහි වම් පස ඇති ඡායාරූපය Aljazeera මාධ්‍ය ජාලය වෙතින් වන අතර සිරකරුවෙකුගේ හිසට තුවක්කුවක් එල්ල කරගෙන සිටින ආකාරයක් ඉන් නිරූපනය වේ.
    දකුණු පස ඇති ඡායාරූපය FOX News වෙතිනි.බිම වැටී සිටින සෙබලෙකුට තවත් සෙබලෙකු ජලය ලබා දෙන ආකාරයක් ඉන් නිරූපනය වේ.
    මැද ඇත්තේ ඡායාරූපයේ මුල් පිටපතයි.

    ජනමාධ්‍ය විසින් එකම පුවත තමන් සහාය දක්වන පාර්ශවයට වාසි වන ආකාරයෙන් නරඹන්නාට වෙනස් විදියේ හැගීම් ජනිත කරවීමට ඉදිරිපත් කරනවාට මෙය හොද නිදසුනකි.
    ලෝකයේ සියලු ජනමාධ්‍ය මේ සදහා විශේෂඥයන් වන අතර ශ්‍රී ලංකාවේද බොහෝ ජනමාධ්‍ය ඊට නොදෙවෙනිය.

    එම නිසා මාධ්‍ය තුලින් පල වන සියලුම දෑ ඒ ආකාරයෙන්ම පිලි ගන්නවාට වඩා සිහි බුද්ධියෙන් කල්පනා කර නිවැරදි දේ පමනක් පිලි ගැනීමට අප කල්පනා කාරී විය යුතුය.

    :yes: :yes: :yes:
    FB වලින් උපුටා ගන්නා ලද්දකි !
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    ලෝකයේ සියලු ජනමාධ්‍ය මේ සදහා විශේෂඥයන් වන අතර ශ්‍රී ලංකාවේද බොහෝ ජනමාධ්‍ය ඊට නොදෙවෙනිය.

    එම නිසා මාධ්‍ය තුලින් පල වන සියලුම දෑ ඒ ආකාරයෙන්ම පිලි ගන්නවාට වඩා සිහි බුද්ධියෙන් කල්පනා කර නිවැරදි දේ පමනක් පිලි ගැනීමට අප කල්පනා කාරී විය යුතුය.

    oka ape evunta therenne ne ban.
    rep+
     
    • Like
    Reactions: rukmalranaweera