විශ්නු කතරගම දෙවිවරැ කියන්නෙ දෙමල ආගමේ එන දෙවි වරු නේද? . මම නම් දේවාලෙ ගානෙ යන එකට එච්චර කැමැත්තක් නෑ. මිනිස්සුන්ට තමන්ගෙ වැඩේ කෙරෙනව නන් දෙවියො නෙමේ යක්ශයොන්ටත් දෙවියො කියයි.
දෙවියන්ට පින් දෙන එක නම් ගොඩක් හොදයි. ඒ වගේම මතක තියා ගන්න ලන්කවෙ ඉන්න දෙමල දෙවි වරැන්ට වගේම අපේ ආගමේ එන ශක්ර...