මචන්ලා මන් දන්න හිතවත් අක්ක කෙනෙකුට ඇසේ ග්ලුකෝමා හැදිලා. මුලදී එක ඇසක් අන්ධ වෙලා. පස්සේ අනෙක් ඇහැත් අන්ධ වෙලා. මේක බටහිර වෛද්‍ය විද්‍යාවේ නම් කියන්නේ සුව කරන්න බැහැ කියලා. එත් මේක සනීප කරගන්න විදිහක් දන්නවද. වෙන වේදකමකින් හරි. දන්නා කෙනෙක් ඉන්නවනම් උපකාරයක් කරන්න. අඩුම තරමේ බම්ප් එකක් වත් දාල යන්න. ගොඩක් පින් උබලට.
Last edited:
