ඒක තමයි මාත් කියන්නේ වෙනස් වෙන්න ඕන ජනාධිපති විතරක් නෙවෙයි. අඩුම තරමේ යමක් කමක් තියෙන රටේ ජනප්රිය චරිත වෙච්ච උන්වත් රටට ආදර්ශයක් දෙන්න ඕන එහෙම නැතුව බොරුවට බෝඩ් උස්සගෙන හිටියට විතරක් රටක් වෙනස් කරන්න බෑ.කළුගලක් පුපුරන්නේ අන්තිමට ගහපු පාර නිසා නෙවෙයි දිගටම ගහපු පාරවල් නිසා දැන් රටට මේ වෙලා තියෙන...