හැමෝම තමන්ගේ විරෝධය එකම විදියට එළියට දාන්නේ නෑ බං රටක් කියන්නේ ජෙනරේෂන් ගොඩක එකතුවක් ඉතිං විරෝධයත් විවිදයි. වැඩිය ඕන නෑ එකට බිව්ව සෙට් එකක් අරගෙන බලපන්. එකෙක් උගේ පරණ කෑල්ල මතක් කරලා අඬනවා තව එකෙක් සිංදුක් කියලා පාඩුවේ ඉන්නවා තවත් එකෙක් කබරයා දාගෙන ඉන්න උන්ට වාතයක් වෙනවා. තව එකෙක් ඉන්න සේරමලව...