1. Ryan08

    ආමී පොලිස් STF පුක දිදී හොරු රකිනවා

    දොස්තර කෙනෙක් ලෙඩෙක්ට ප්‍රතිකාර කරන්න බැදිලා ඉන්නවා ඌ හොරෙන් උනත් අපරාධකාරයෙක් උනත් ඔය ආරක්ෂක අංශවල උන්ටත් එහෙමයි.උබලට නෙවෙයි උන්ට කොච්චර අසාදාරණකම් වෙනවා ඇද්ද ඒත් අඩුමගානේ උන්ට ඒවාට විරුද්දවවත් පිකටින් කරන්න උද්ගෝෂණ කරන්න පුළුවන්ද?? හිත ඇතුලෙන් උබලට වැඩිය උන් මේ පාලකයන්ට විරුද්ද ඇති ඒත් උන් කරන...
  2. Ryan08

    Online අරගල පිලිබද ප්‍රවීණ දොස්තර පැතුම් කර්නර්. එංගලන්තයේ සිට මෙහෙයවන online අරගල පංතිය දැන් ඇරඹුණා....

    උබලා ඔය කිව්ව‍ සේරම කරලා ගුටිකාලා හිරේ ලැගලා පාර හදලා තියපල්ලා ඌට නිදහසේ ඇවිත් ජනාධිපති වෙන්න
  3. Ryan08

    උඹලාට දවස් දෙකක් දෙනව

    දැන් ඔය අපි අපි කියන උබ කවුද????
  4. Ryan08

    අවුරුද්දට ගෑස් නෑ

    මේ දවස් තියෙන්නේ කදුළු ගෑස්
  5. Ryan08

    මේ ත්‍රෙඩ් එක පාවිච්චි කරමුද?

    හොදයි කියන්න එකෙක්වත් නෑ. අඩුවෙන්ම හොරාකාපු උන්ටික තෝරලා යවපල්ලා. මුන්ගෙන් එකෙක්වත් යවන්න එපා රෝහිත අබේගුණවර්ධන ජොන්ස්ටන් බන්දුල ගුණවර්ධන කෙහෙළිය රඹුක්වැල්ල විමල් විරවංශ උදය ගම්මන්පිල දිනේෂ් ගුණවර්ධන S.B දිසානායක පාඨලී චම්පික රණවක කබ්රාල් රන්ජිත් සියඹලාපිටිය මතක් වෙන්නේ නෑ අනිත් උන්ගේ නම්
  6. Ryan08

    හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

    මම ඔය කිසිම පක්ෂෙකට නෑ හැබැයි මෙතන මේ ගෑණි කියන හැම වචනයක්ම ඇත්ත.
  7. Ryan08

    Corona positive

    ඉගුරු දාලා රස්නෙන් ප්ලෙන්ට් බිව්වා මමනම්
  8. Ryan08

    දවස් 3ක් ඉවසුවා...

    👍👍👍👍
  9. Ryan08

    නිස්සංක පොන්නයගේ පොන්න පුතා රටින් පැන්නා

    සේනාධිපති කියන නමටත් ලැජ්ජයි යකෝ 😁😁😁
  10. Ryan08

    ගැම්මක් තමා... 😍😍😍

    රාජපක්ෂලා බෙදපු මිනිස්සුම අද රාජපක්ෂලට විරුද්දව එකතුවෙලා
  11. Ryan08

    🔴 BREAKING රොෂාන් රණසිංහගේ නිවසට ඇතුලුවි ජනතාව ප්‍රහාර එල්ල කරයි. Video

    අල්ලක් පමණ වූ හදවත තුලට වැදී නඩුකාරයෙක් හැම මිනිසෙක් තුලම හිදී අපිට මේවා හරිද වැරදිද කියලා තීරණය කරන්න බෑ බං. මේ රටේ සාමාන්‍ය මිනිස්සු නඩු අහන වෙලාව.
  12. Ryan08

    පියුමි හන්සමාලිත් කරලියට

    බලපන් ඒ හැදියාව 😁😁
  13. Ryan08

    තිස්ස ජනනායකත් ජාතියෙන් සමාව ගනියි!

    මුන් සේරම මේ පෝලිමේ සමාව ගන්නේ බය ඇති මිනිස්සු දැක්ක තැන නෙළයි කියලා 😁😁😁
  14. Ryan08

    හිරුණිකාව පන්නා දැමූ කෑගල්ලේ ජනතාව

    එහෙම එලවන්නේ නැතුව බෑනේ බං අනිත්පාර උන් කියයි උන්ට සමතැන දුන්නේ නෑ කියලා 😁😁
  15. Ryan08

    ඔබ අද දවස ගත කල යුත්තේ මහ පාරේ...පැතුම්ගෙන් අදහසක්

    ඔයා වගේ tv එකෙන් බැලුවම මදිද 😁😁
  16. Ryan08

    ඉරාජ් අරගලයට එකතු වෙයි.

    ඌ ඇවිල්ලා නෑ යකුනේ කවුරුහරි එකෙක් ඌ වගේ ඇඳලා. උබලා headline එක විතරද බං බලන්නේ 😁😁

    No contents