කැත, ලස්සන කියන්නේ. සාපේක්ෂ දෙයක්. ලස්සන දෙයක් ලඟට ඊටත් වඩා ලස්සන දෙයක් ගෙනාවොත්, මේ දෙකම අළුතින් දකින කෙනෙක් කියයි, කලින් ලස්සනට දැකපු දේ, කැත එකක් කියල. අනිත් දේ කැත ලස්සන එක එක්කෙනා දකින්නෙ එක එක විදිහට. ඒක නිසා හැමෝගෙම අදහස් වලට ෆැෂන් කරන්න බැහැ. වැඩිදෙනෙක්ගෙ අදහස් සලකා බලා ෆැෂන් කරන්න ඕන...