යාළුකම ගැන කතා කරනද්දි නම් එක එක විදිහේ අත්දැකීම් මතක් වෙනවා......
ඉස්කෝලෙ යාළුවො සෙට් එක නම් හැමදාම ලඟින් ඉන්නවා......
කාර්යබහුලත්වය නිසා ටිකක් විතර දුර උනත් අවශ්ය වෙලාවෙදි ඔක්කොමල්ලා දුවං එනවා........
ඊට පස්සේ හම්බවුනු හොඳම යාළුවො දෙන්නා කෙල්ලො දෙන්නෙක්.....
මුළු ඔෆිස් එකටම යාළුවො කියන්න...