ඒක නම් එහෙම තමයි... හැම එකේම plus minus තියනවා... ජොබක් කලොත් රිස්ක් එක අඩුයි අඩු රිටර්න් එකක් ශුවර් එකටම ලැබෙනවා, බිස්නස් එකක් කලොත් රිස්ක් වැඩිය් රිටර්න් වැඩිය්... ඕකත් ඉතින් එහෙමම තමයි...
එක්කො රට යනවා... එක්කො ඔය 15% ගෙවනවා... ඕක තමයි ඉතින් ලීගල් ප්රැක්ටිකල් ක්රමේ...
------ Post added on...