ඒක හරි... හැබැයි සමහර උන් බුදු වෙච්ච ටෝක් දුන්නම තමයි මල පනින්නේ...
මම කියන්නෙ මෙච්චරයි... ඩොලර් ගේන්න දුක් විදගෙන වැඩ කරනවයි, අපි නැත්නම් මේකේ ඩොලර් නෑ කියාගෙනයි, අනික් උන් ගේන ඩොලර් වගේ නෙවෙයි අපි ගේන ඩොලර් පියෝ ඩොලර්, රුපියල් වලින් පඩි ගන්න උන් වගේ නෙවෙයි අපි හෙන විශේශයි, අරකයි මේකයි කිය...