1. ttj

    Dubai වල sse සැලරි කොහොමද

    මෝඩ කම... මුංට බම්බු ගහගන්න කියලා ඔක්කෝටම යන්න තියෙන්නේ... 15%, නෙවෙයි 0% යි... ආතල් එකේ ඉන්න පුළුවන්...
  2. ttj

    Digital Nomad Visa

    මේකේ ටැක්ස් ෆ්‍රී රටවල් තියනවා... අනික ලස්සන රටවල්... මිනිස්සුත් හොඳ ඇති... මෙහෙවුන් වගේ කුහක නෑනේ පිටරට උන්... ඉන්දුනීසියාවේ බාලි එහෙම සුපිරි නේ... මෙහේ හොරොව්පතාන වගේද??? ------ Post added on 1740618673
  3. ttj

    Digital Nomad Visa

    අඩෝ... උබල යන්න කැමති රටවල් මොනාද මේවගෙන්? ලස්සන රටවල් ටිකක් නේ... සුපිරි බීචස් එහෙම තියනවා...
  4. ttj

    නලින් ඇද්ද ලමා කුල කතාව-ලැජ්ජයි නේහ්!

    මට ඕක අඑහෙද්දිම හිතුව කුල කේස් එකක් තමයි කියලා...
  5. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    මම පුද්ගලිකව හිතනවා ඔය ෆ්‍රී ලන්ස් සෙට් එක බදු වලින් අත අරින එක හොදයි කියලා... හැබැයි උබලා ඔය හිතන තරම් ඔය සෙක්ටර් එකෙන් impact එකක් නෑ... කාලයට ඉඩ දී බලන් ඉමු... මම අත අරින්න ඕන කියලා හිතන්නෙත් එහෙම impact එකක් නැති හින්දමයි... හැබැයි ඔය සෙක්ටර් එකට එහෙම ලෙවල් එකකට එන්න පුලුවන්... ටැක්ස් 0...
  6. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    $1 බිලියනයක් ඇතිද? :ROFLMAO:
  7. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ෆ්‍රී ලාන්ස් කරල අවුරුද්දට ඩොලර් කීයක් ගේනවද ඔක්කොම ලංකාවට?
  8. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    මට තියන ප්‍රශ්නේ IT වලින් එන Doller වටිනාකමින් වැඩි වෙලා වෙන උන් ගේන Doller බාල්දු උනේ කොහොමද කියන එක??? උබ බදු ගෙවනවද නැද්ද කියන එක උබේ වැඩක්... බදු නොගෙවන එක හොයලා බදු ගන්න එක IRD එකේ වැඩක්...
  9. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    වේදනයි තමයි මචං... මටත් මුලින්ම හතර වටින්ම බදු වදිද්දි දරා ගන්න අමාරු උනා... අපි කවුරුත් ආදායම අඩු වෙනවට කැමති නෑ... ඒකයි ඇත්ත... ඒක පිලිගනින් මුලින්ම... මේකට අකමැත්ත වෙන වෙන බයිල හින්දා නෙවෙයි ආදායම අඩු වෙන හින්දා... අනික ඔය ෆ්‍රී ලාන්ස් කරන සෙට් එකට සාපේක්ශව ලොකු ගානක් ඩොලර් ගේන උන් දරාගන්න...
  10. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ඉතින් අඩ අඩා ඉන්න වෙලාවෙ ප්‍රයිවට් ලිමිටඩ් එකක් දා ගන්න කියපන්කො... ඕක PAYE/APIT වගේ නෙවෙයි... අදායමට නෙවෙයි ගෙවන්න වෙන්නෙ ලාබයට... expenses deduct කරලා tax file කරන්න පුලුවන්... බිල් එකේ බලපන් gains or profits කියලා තියෙන්නේ... tax consultant කෙනෙක්ගෙන් අහපන්කො...
  11. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබ හිතන්නෙ වෙන export කරලා ඩොලර් ඉන්කම් තියන උන්ට බිස්නස් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ කියලද?? උන් 30% බදු ගෙවන්නේ ආන්ඩුව උන්ගෙ ප්‍රශ්න ඔක්කොම විසදලා දුන්න හින්දා කියලද?
  12. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ගයත්‍ර ට පොඩ්ඩක් ට්‍රිකල් බුවාට කතා කරන්න කියන්න...
  13. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    not only tax... if you caught for not declaring taxable income you might get a prison sentence and a fine... average ගානක් කියපන්කො... ------ Post added on 1740592511
  14. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබට මාසෙකට ඩොලර් කීයක් වගේ හම්බෙනවද කියන්න පුලුවන්ද? කැමතිනම් විතරක් කියපන්...
  15. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    දැන් ටික ටික වියදම් ට්‍රැක් කරන්න පටන් ගන්නවා... වාහන එහෙම රෙජිස්ටර් කරද්දි ටින් නම්බර් එක දෙන්න ඕන... ඒ ඩීටේල් කෙලින්ම යනවා IRD එකට... ඉඩම් වලත් ඕකම වෙයි... උබ ආදායම පෙන්නුවේ නැති උනාට උන් වියදම ගනන් හදලා කට්ටියව ට්‍රැක් කරන්න යන්නෙ...
  16. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබ ඒ උන්ඩියල් කරන සල්ලි වලින් ගෙවල්, ඉඩම්, වාහන එහෙම ගන්නද ඉන්නෙ? කවුරුත් කවුන්ට් කරන්නෙ නෑ... උබ ඩික්ලෙයර් කරලා ටැක්ස් ෆයිල් සබ්මිට් කරන්න ඕන... මම අර දාපු වීඩියෝ එක බලපන්... ගොඩක් පැහැදිලි කරලා කියනවා... ------ Post added on 1740591925
  17. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ඔව්... දැන් බදු සහනය එන්නේ අවුරුද්දට ලක්ශ 12න්... අප්‍රේල් වල වෙනස් වෙනවා ආයේ ලක්ශ 12 වැඩි වෙනවා 18 වෙනකම්...
  18. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025: (a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri...
  19. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබ එතකොට ඔය ගේන්නේ නැතිව පිට රට තියන් ඉන්න සල්ලි වලට මොකද කරන්නෙ???
  20. ttj

    No contents