1. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබට කවුද එහෙම කිව්වෙ??
  2. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    ඒ උනාට උබට තේරෙන්නේ නෑ ෆ්‍රී ලාන්සර් කෙනෙක් කොච්චර දුකක් විදිනවද කියලා... හැම එකාගෙම එකම කතාව බං... තුන්වෙනි ලෝකේ රටක ජීවිතය... තිබ්බ... මතක හැටියට කලින් තිබ්බෙ අවුරුද්දට ලක්ශ 5ට වැඩි අදායම් ලබනවා නම් බදු ගෙවන්න ඕන... 2020 දි වෙනස් කලා අවුරුද්දට ලක්ශ 30ට වඩා අදායම් එනවා නම් බදු ගෙවන්න... ඒක...
  3. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    2015 ඉදල 2020 වෙනකම් ගෙව්ව... ඊට පස්සෙ ගෝටා බදු සහන ලෙවල් එක් හය ගුනෙකින් වැඩි කලා... ඒ කාලෙ නම් පොඩි ගානයි ගෙව්වෙ...
  4. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබට කිසිම ප්‍රශනයක් නෑ නේද??? බිස්නස් එකට තියන බාදා ඔක්කොම අයින් කරලා නේද උබෙන් බදු ගත්තේ???
  5. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    අනිත් උන බදු ගෙවද්දි උන්ට ඔක්කොම බෙනිෆිට් හම්බ වෙනවද? උන්ගේ බදු අස්වැසුම ගෙවන්න ගන්නෙ නැද්ද?? ඒවා හදන්න ඕන... එවා හදලා නෑ කියලා බදු නොගෙවා ඉන්න බෑ... ඔය කෑගහන එක කෑගහපන්කෝ ඔය දේවල් හදන්න කියලා...
  6. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    උබ කවදා හරි පිට රට පදින්චියට යන්නද ඉන්නෙ?
  7. ttj

    meter 500 ලු පේන්නේ එකටත් AI ඕනලු

    ප්‍රොෆ්. ලිලන්ත වැඩ්ඩෙක්... හැබැයි ඕක ඔය අන්ඩග්‍රැජුවෙට් ප්‍රොජෙක්ට් එකක් වෙන්න ඇති... එහෙම එකක් රියල් වර්ල්ඩ් යූස් එකට ගේන්න තව ගොඩක් දේවල් කරන්න වෙයි... ඕවත් අර කොවිඩ් කාලේ එක එකා බයිසිකල් ටියුබ් වලින් වෙන්ටිලේටර් හැදුවා වගේ වැඩ...
  8. ttj

    ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

    කොම්පනි එක නිකන් දානවා නෙවෙයි නේ... උන් ඒ ගාන කොස්ට් කරනවානේ එකෙක් ජොබ් එකට ගද්දි... ඕක ගෙවන්න තිබ්බේ නැත්නම් ජොබ් එකට යන එකාට වැඩි පඩියක් දෙනවා කියලා ඒ ගාන පඩියට දායි... දැන් සේවකයාට ඕන උනත් ඒ ගාන නොගෙවා ඉන්න බෑ... ඌ අඩු පොලියක් හම්බෙන EPF එකේ දාන්න ඕන... උබලට පිස්සුද ඕකට බෙනිෆිට් එකක් කියන්න...
  9. ttj

    freelancer TAX

    ඕක මචං PAYE හරි APIT එක වගේ කපලා උඹේ අතට ඉතිරි ටික දෙන්නේ නෑ... උබ එහෙම පිටරටින් ආදායමක් ගන්නවා නම් එක IRD එකට කියලා උබට අදාල බද්ද ගෙවන්න ඕන... බදු ෆයිල් සබ්මිට් කරන්න ඕන... එතකොට ඒ ආදායම ගන්න උබ වියදමක් කළා නම් ඒ ගාන අඩු කරලා ඉතිරි වෙන ලබෙට තමයි ගෙවන්න ඔබ... මේක බලපන් හොදට පැහැදිලි කරනවා...
  10. ttj

    Freelance බදු හූනියම

    ඔය ඔක්කොම පිළිගන්නවා... හැබැයි එක එක සෙට් වෙන වෙනම ඊගෝ තියාගෙන තමන් ගැන හිතලා බෑ... මම ඔය කියන ඒවා ගොඩක් fuel වෙලා තියෙන්නේ ඊයේ අද ඔය tax එකට අහු වෙන උන් දුන්න ටෝක් මත... අපිට ටැක්ස් ගහද්දි මෙන්න මේ ටික කරලා දෙන්න කියලා ඉල්ලන උන් හෙන අඩුයි... ගොඩක් උන් එන්නේ අපි තමයි ඩොලර් ගේන්නේ, හිටපන්කෝ...
  11. ttj

    අනුර වෙසිගෙ පුතාට තව ටැක්ස් idea එකක්

    දැන් වංගු ටික ටික බ්ලොක් වේගන යන්නේ... වාහනයක් එහෙම ඉම්පෝට් කරනවා නම් tin no. එක ඕන... ඒක IRD එක්ක integrate කරලා තියෙන්නේ... මෙහේ රෙජිස්ටර් කරපු ගමන් IRD බලනවා income ඒ ගානට ෆයිල් කරළඳ කියලා... උබලාගේ 5000 ට කෙල වෙන්න යන්නේ... සල්ලි දෙන්නේ මොකටද free වැඩේ කරලා දෙද්දී... ------ Post added on...
  12. ttj

    අනුර වෙසිගෙ පුතාට තව ටැක්ස් idea එකක්

    බාගයක්??? ඒ වගේ දෙගුණයක් දෙන්න පුළුවන් බං... අපේ රාජාණ්ඩුව පෙරලුනාට රාජා එක්ක සෙට් වෙලා ගේම ගහපු ආගමික සංස්ථාව තාම ඒ තැනම ඉන්නවා... දැන් රජාට වඩා පවර් ෆුල්...
  13. ttj

    අනුර වෙසිගෙ පුතාට තව ටැක්ස් idea එකක්

    යහපාලන කාලේ අකිල විරාජ් ඕක කරන්නේ හැදුවේ... කොහෙද සමනල්ලු ටික පන්නල විරුවෙක් ගේන්න ඕන උනානේ...
  14. ttj

    අප්‍රේල් වලින් පස්සෙ ආන්ඩුවට කොහොමත් කෙළවෙයි වගේ!!

    අනේ සෑර් බලු ගැත්තාට සමාව වදාරා ඔබතුමන්ලා මැවූ ඩොලර් රාජයානෝ මේ දුප්පත් දූපතට වඩම්මනු මැනවි... 🙏🙏🙏
  15. ttj

    freelancer TAX

    “(6) Notwithstanding anything to the contrary in the provisions of subparagraph (1D), an individual’s following gains and profi ts shall be taxed at the maximum rate of 15% with eff ect from April 1, 2025: (a) the gains and profi ts earned or derived from any service rendered in or outside Sri...
  16. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    අනිවා ඔක්කොම එකතුවෙලා අහන්න ඕන ප්‍රශ්නේ ඕක... එහෙම නැතිව ඔය මුකුත් නැති හින්ද මම විතරක් ටැක්ස් නොගෙවා ඉන්නම් අනිත් උන් ගෙවපුවාවේ කියලා ඉන්නේ නැතිව...
  17. ttj

    Freelance බදු හූනියම

    හි හී... මේ රටේ ඔක්කොම එහෙම තමයි... ගුරුවරු රස්සාව කරන්නෙ පඩි දෙන හින්දා නෙවෙයි... අනාගත පරපුරේ දෑස් පාදන්න... ඉතින් අපි උන්ට වැද වැද යන්න ඕන... දොස්තරල වෙන්න ඉගෙනගෙන තියෙන්නේ රස්සව කරලා PP කරලා හම්බ කර ගන්න නෙවෙයි... මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න... ඉතින් අපි උන්ට දේවත්වයෙන් සලකන්න ඕන...
  18. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    බෑනේ... එහේ 20%ක් ගහනවා නේ... රට යන්න පුලුවන් උන් රට යනවා... හොර පාරෙන් සල්ලි ඇදලා ගේම ගහන උන් ඒක කරනවා... ඔය මුකුත් කරගන්න බැරි උන් තමයි මාසෙට එන ලක්ශ 6කට 60000ක බද්දක් ගැහුව කියලා රටට තග දාන්නේ ඩොලර් ගේන එක නවත්තලා තෙල් පොලිම් හදනවා කියලා...
  19. ttj

    Freelance බදු හූනියම

    ඉතින් ඇයි බං ඔය ප්‍රශ්න ඔක්කොම තියාගෙන ෆ්‍රී ලාන්ස් කරන්නේ?? ඔය ප්‍රශ්න වගේම ඕකට අදාල වාසි ටිකකුත් තියන හින්දා නේද??? නැත්නම් ඩොලර් ගෙනල්ල අපිට කන්න දෙන්න ඕන කියන පිවිතුරු හැගුමෙන්ද???
  20. ttj

    කාලා ඇඳල ජීවත් වෙලා ඉන්න ලංකාවට 6% -15% ටැක්ස් එක ගෙවන්න බෑ. (අනිත් මිනිස්සු 36% ටැක්ස් පවා ගෙවනව කියල දැන දැනත්) කැරි ඩයල් ඉන්නෙ

    ඉතින් උබලත් එහෙම කරපන්කො... එහෙම tax වැඩිවෙන වැඩිවෙන සැරේට price නග්ගන්න බෑ... අනිත් හැම එකාමත් තමන්ට එන ගානෙන් කොටසක් තමයි බදු වලට දාන්නේ...

    No contents