1. funmalaya

    ජොනීගේ කාර්යාලය වටලලා LIVE

    Wilgoda road eke thiyena office eka neda....
  2. funmalaya

    Google this!!!

    හද්ද පරණ ගොංත කඳවල් ටිකක් දැක්කා...
  3. funmalaya

    හොඳටම ගහනව.. බොරුද මන්ද...?

    ඇඟත් හිරිවැටුනා...
  4. funmalaya

    ඊයේ හීනෙන් කෙල්ලෙක්ව දැකලා මට පට්ට අවුල් 😢

    ඒකට මුගේ නහය කැවුමක් වගේ වෙන්න එපැයි. ඕක හරියන්නේ නෑ...
  5. funmalaya

    පෝලිම් දානවා දැකලා නැත්නම් බලාගන්න

    බඩුව ඩීල් කරන එකාද ඉස්සරහින් ඉන්නේ...
  6. funmalaya

    චීන කෑම රස බලමු..

    යකූ..
  7. funmalaya

    5 වසර ශිෂ්‍යත්වය

    1st Paper eka Hoya ganna nadda ban?
  8. funmalaya

    උබල දැන් මොකද කරන්නෙ

    පොඩි එකාගේ පේපර් එකක් බලනවා
  9. funmalaya

    මේ ප්‍රශ්නෙට හරි විසඳුමක් දියන්..

    ඊළඟට එන්නේ ඩෙංගු මදුරුවෝ ...
  10. funmalaya

    28 යනවා....

    මම නම් උඹ කියපුවා එදා අදාළ කර ගත්තෙත් නෑ අද අදාළ කර ගන්නෙත් නෑ. උඹ කරපු කියපු දේවල් උඹ අරගෙන යයි. උඹට හදවතින්ම සුබ පතනවා ! එළකිරියේ දිගටම ඉඳපන්...
  11. funmalaya

    2022 ධාවනයට එක්වන වායුසමනය කල නව දුම්රිය -🚉ගල්කිස්ස සිට 🚉කන්කසන්තුරේ

    ඉලක්කෙට චූ කරන්න අමාරුයි මල්ලි ... කොච්චිය දෙපැත්තට පැද්දෙනවා නේ...
  12. funmalaya

    හිල්ටියක් භාවිතා කර ජිවිතේ රැකගමු (How to avoid gas blast)

    Podi wadak karala thiyenne.heta pic ekak dannam. Dan 3 years ohoma ban. Thama nam kawe na
  13. funmalaya

    හිල්ටියක් භාවිතා කර ජිවිතේ රැකගමු (How to avoid gas blast)

    තවම යකඩ දොර හයි කලේ නෑ ...
  14. funmalaya

    70 හැවිරිදි කාන්තාවක් දරුවෙක් බිහිකරයි

    වෙන කාගේ හරි බිම්බයක් සීයාගේ ශුක්‍රාණු වලින් සංසේචනය කරලා ආච්චිගේ ගර්භාෂයේ තැම්පත් කරලා. වෙන්න පුළුවන්....
  15. funmalaya

    වාර්තාගත ඇමෙරිකානු ඩොලරය !!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    එහෙනං මුං ඕකත් අච්චු ගහනවා...

    No contents