1. funmalaya

    Full eka damma...

    එළ
  2. funmalaya

    මෙයා ලස්සනයි නේ...❤

    ෂෝයි...
  3. funmalaya

    මම අද අනූනවයෙන් බේරැනා

    හොයන්න ඉතින් මිනිහා ඉතිරි වෙන්නේ නෑ නේ ඔයින් එකක් පතබෑවුනාම.
  4. funmalaya

    ශ්‍රී ලංකාවේ හැදෙන සුපිරි වෑන් රථය මෙන්න...මිල රු. ලක්ෂ 68 ක් පමණයි..

    අඩේ.. Interior එක පට්ට ගොජබි look එකක් නේ තියෙන්නේ. දම් රැජිණ වගේ. ඇයි බං මේවා චාම් විදිහට කරන්න බැරි ? පාට පාට LED ත් පත්තු වෙනවද කොහෙද?
  5. funmalaya

    දෙදාස් ගණන්වල මුල අවුරුද්දක දවසක් ... !

    2004 assemble කර ගත්ත මගේ P4 එක මෑතක් වෙනකම් ම කිසි අවුලක් නැතිව වැඩ කලා ලගදී Board එක සුද්ද කරන්න ගිහිල්ලා on වෙන්නෙම නැතුව ගියා.
  6. funmalaya

    තෙල් ගැහුවා යකෝ

    ලීටර් 8යි බන් දුන්නේ. පැය 7ක් පොළිමේ හිටියා. කාර් එකට දැනුනෙවත් නෑ බං..
  7. funmalaya

    🔴 Petrol and Diesel Availability Mega thread ⛽ 🔴

    කුරුණෑගල උඩවල්පොල පාරේ ශෙඩ් එකට තෙල් එනවා 8.30 වෙනකොට. දැනට පෝළිම තියෙනවා ටෙලිකොම් එක පහුකරලා. ගොඩක් ම තියෙන්නේ ත්‍රීවීල් දැන් පෝළිමට ආවත් petrol ගහ ගන්න chance එකක් තියේවි.
  8. funmalaya

    😮🤔 මිදිගමදී හමුවූ අමුතු සත්ත්වයා 🤔😮

    මයිල් හැලිච්ච මයිනෙක් බලන්න ආවේ. බලාපොරොත්තු සුන් වුනා.🤔🤔
  9. funmalaya

    sapa ganna ladun

    නෙද්දකිං අමුඩ වේසියෝ
  10. funmalaya

    ඉරාජ්ම ගහගෙන නෙද බොල

    නෑ යකෝ ඔය උමංදාවේ කොහේ හරි ගලවලා කියපු තැනකින් හම්බුනාම දාගනියි.
  11. funmalaya

    කෝ බන් විමලේ....?

    ඕකා ගේ හදන්න සිමෙන්ති හොයනවා ඇති
  12. funmalaya

    ඉරාජ්ම ගහගෙන නෙද බොල

    එච්චර හිතන්න එපා. ඉරාජ්ගෙ ගේ කොණ්ඩේ වැවිලා .. දත් ටික ආපහු එන කාලේ වෙනකොට අපිට ඕක අමතකයි.😉😉
  13. funmalaya

    Checkmate Bitches

  14. funmalaya

    මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා.

    යකෝ රනිල් ඇර වෙන කෙනෙක් නෑලු මේ වෙලාවේ රට ගොඩ දාන්න😂😂
  15. funmalaya

    🔴BREAKING NEWS🔴

    තාම ආවෙත් නෑ යන්නලු...

    No contents