මුලින් පටන් ගන්න කොට අඩුබර ගහලා ටෙක්නික් හදාගන්න ඕනේ.එකපාරට ලොකු බරක් ගහන්න ගියාම හරියට ටෙක්නික් එකට ගහන්න බෑ.එතකොට අතුරු ආබාධ එන්න පුලුවන්.
හොද ජිම් ,නරක ජිම් කියලා එකක් තියෙනවා.ඒක අලුත් කෙනෙක්ට කියන්න බෑ.එක්ස්පීරියන්ස් තියෙන,ජිම් කිහිපයකට ගිහිල්ලා තියෙන ඉන්ස්ට්රක්ටර්ලා කිහිප දෙනෙක් ආශ්රය...